මෙම ලිපියෙහි බුදුදහමේ එන ආහාරය පිලිබඳ සියලු සංකල්ප එක්කැටි කොට ඇත. නිවැරදි ආහාර රටාව නිරෝගීබව හා දීර්ඝ ආයුෂ ගෙනෙන බව නොරහසකි. ශරීරයට අවශ්‍යම පෝෂ්‍ය පදාර්ථ ඉතාම පහසුවෙන් ලබාගෙන වැඩි ආයුෂ විඳිමින් නිරෝගී දිවිපැවැත්ම සකස්කර ගත යුතු ආකාරය විද්‍යාත්මකව පැහැදිලි කර ඇත. මෙහි එන සෑම කරුණකටම අදාළ වැඩිදුර කියවීම් (Referances) එක්කොට මෙම ලිපියේ විස්වාසනීත්වය ගොඩ නගා ඇත. නිරෝගීව දීර්ඝ ආයුෂ අපේක්ෂා කරන ඕනෑම අයෙක් මෙම ලිපිය සම්පූර්ණයෙන් කියවීමෙන් මිල කල නොහැකි වාසියක් ලබා ගන්නවා නිසැකය.
- බුදුන් වහන්සේ කිසිඳු තැනක මස් මාංස අනුභවයෙන් වැලකීමට සිල්පදයක් පනවා නැත...
- මස් මාංස අනුභවය ප්‍රාණ ඝාතයක් හෝ අනුබල දෙන පවක්බව සඳහන් කර නොමැත ...
- ත්‍රිපිටකයේ කිසිඳු තැනක මස්මාළු නොකන ලෙස කිසිඳු දේශනයක් නැත...
- නිර්මාංස වෘතය පලමු නිර්වාණය වන සොතාපන්නයට බාදාවක් මිස කිසිඳු ආධාරකයක් නොවේ...
- නිර්මාංසය හොඳ යයි කිසිඳු සොයා ගැනීමක් නවීන විද්‍යාවේ මේ වන තෙක් වාර්තා වී නැත..පිළිකා හා හෘද රෝග වැඩිවන බවනම් සොයාගෙන ඇත
Vegetarian Diet May Alter Human DNA, Raising Cancer, Heart Disease Risks
මානසික ආබාද ඇතිවන බව දැක්වෙන පර්යේෂණ වාර්තාවක් කියවන්න - නිර්මාංසය බටහිර පෞද්ගලික NGO සංවිධානවල පෞද්ගලික අරමුණු වෙනුවෙන් වූ මිත්‍යාවක් පමණි..
නිර්මාංසය දිගුකාලීන නිශ්ශබ්ද මාරයෙකි..
ඔබේ වටිනා ජීවිතය සමග පර්යේෂණ කිරීමට ගොස්
වටිනා ජීවිතය..
නැවත ලැබිය නොහැකි ජීවිතය..
අවධානමට ලක් නොකරන්න...
Do not Experiment and Risk with
Your Valuable Life
which Never Ever be Obtained Again
Vegetarianism is a Long Term Silent Killer
- නවීන විද්‍යාවෙන් අසත්‍ය කලහැකි කිසිවක් බුදු දහම තුල නැත..
- බුදු දහමේ ඉගැන්වීම් අසලටවත් නවීන විද්‍යාවට කිසිදිනෙක ලඟා විය නොහැක...
- ත්‍රිපිටකයේ කිසිඳු තැනක එළවලු පමණක් ආහාරයට ගත යුතු බවට වචනයක් හෝ සඳහන්ව නැත..
- සත්ව ආහාර දන්දීම් පිළිබඳවත්, නිර්මාංසය ප්‍රතික්ෂේප කිරීමත්, මාංස ආහාර පිලිබඳ බෞද්ධ මතයත් ත්‍රිපිටකය පුරාවට සඳහන්ව ඇත...
- ඒ ශරීරයට අවශ්‍ය පෝෂණය එළවලු වලින් පමණක් ලබා ගැනීම කල නොහැකි බව බුදු රජාණන් වහන්සේ සර්වඥතා ඥානයෙන් දුටු නිසා විය හැකිය..
- විවිධ ආගමික සංවිධාන හා රාජ්‍ය නොවන සංවිධාන ඔවුන්ගේ අභිප්රායන් ඉටුකර ගැනීම සඳහා එළවලු පමණක් ආහාර කොට ගැනීම ප්‍රචාරය කලද කිසිඳු විද්‍යාත්මක පර්යේෂණ ආයතනයක් නිර්මාංසය මෙතෙක් අනුමත කර නොමැත... ඒ බුදුදහමට අභියෝග කිරීමට නවීන විද්‍යාවට නොහැකි නිසාය..
- මස්මාංස අනුභවය පිලිබඳ ත්‍රිපිටකය සිසාරා - ත්‍රිපිටක අධ්‍යනය පහසු කරවීම පිණිස
අද ගැටලුව වී ඇත්තේ නිර්මල බුදුදහම ක්‍රම ක්‍රමයෙන් "හින්දුකරණය හා නිඝන්ට කරණය" වීම තුල මස් මාළු අනුභවය පිලිබඳ ව බෞද්ධයින් වැරදි දෘෂ්ඨියකින් කටයුතු කරමින් මස් හා මාළු අනුභවය අත්හැර දැමීමයි. බෞද්ධයින් විනානාශ කරන NGO මාෆියාවකට නොදැනීම හසුවී තිබීමයි.
නිර්මාංසවීම නිසා ශරීරයේ ක්‍රියාකාරිත්වය නියමාකාරයෙන් පවත්වා ගැනීමට අවශ්‍ය සත්ව ප්‍රෝටීන් හා හිමොග්ලොබින් හීනවීම නිසා බෞද්ධයින් රෝගීන් බවට පත් වී තිබේ. අඩු ශක්තියකින් හා ජවයකින් යුත් ජාතියක් බවට පත් වී තිබේ. බුද්ධිය වර්ධනය නොවීමත් මානසික ඒකාග්‍රතාවය නොමැති වීමත් නිසා මෝඩයින් රැලක් බවට පත්වී තිබේ. දරුවන් දුර්වලවීමත්, වර්ගයා බෝ කිරීම අඩාල වීමත් මේ වන විට සිදුවී තිබේ. ලිංගික බෙලහීනතාවය නිසා වයස අවුරුදු තිස් පහ පසුවීමෙන් පසුව දරුවන් නොලබන අතර විවාහ ජීවිතද අවුල්කර ගන්නා තත්වයකට පත්වී තිබේ. සියලු අත්දැකීම් පරිපූර්නන වන වයස වන අවුරුදු 50ක් වන විට සියල්ල අතහැර දමා බමුණන් වී දිව්‍ය ලෝකයේ අසුනක් වෙන්කර ගැනීමේ දැඩි ප්රයත්නයකට යොමු වී තිබේ.
පෙර බෞද්ධ යුධ සෙන්පතියෝ වයස හැටේ හැට පහේ බෞද්ධ තරුණයන් විය. අද වයස 50න් පසු නිර්මාංස වීමෙන් ශරීර දුර්වලතා රාශියකි. බෙහෙත් මල්ලක් දෛනිකව ගනිමින් සිටී. මරණයට සූදානම් වී සිටී. මෙම තත්වයෙන් බෞද්ධයා වහාම ඉවත් විය යුතුය. ත්‍රිපිටක ධර්මය අනුගමනය කොට ත්‍රිකෝටි පාරිශුද්ධ පවත්ත මාංසය අනුභව කිරීම ආරම්භ කල යුතුය. වයස අවුරුදු 50හේ තරුණයන් සියලු අත්දැකීම් සහිතව තමාගේ දෙවන ජීවිතය ආරම්භ කරමින් ජාතිය ආගම හා මතු පරපුර වෙනුවෙන් වැඩට බැසිය යුතුය. එසේ කරන ගමන්ම ආර්ය අෂ්ඨාංගික මාර්ඝයේ යමින් දිව්‍ය ලෝකයේ අසුනක් වෙන්කරගැනීමේ උත්සාහය පසෙක තබා නිවන් මගේ පළමු නිවන වන සොතාපන්න මාර්ඝයට එළඹිය යුතුය.
මේ යුගය නිර්මාංස NGO කුමන්ත්‍රණයක් හරහා දීර්ඝ කාලීනව බෞද්ධයා දුර්වල කොට බෞද්ධ ප්‍රජාව විනාශ කිරීමට සැරසෙන යුගයකි. කෙසේ වුවද ඇත්ත වශයෙන්ම බෞද්ධයා ඉතාමත් වාසනාවන්ත ජාතියකි. ඊට හේතුව බෞද්ධයා නොමග යන අවස්වථා වලදී නිවැරදි මාර්ඝයට ගැනීම සඳහා ඕනෑම බෞද්ධයෙකුට තර්කයකින් තොරව පිළිගැනීමට සිදුවන ත්‍රිපිටක ධර්මයක් අප සතුව තිබේ. නවීන විද්‍යාවේ මෙන් එහි පරස්පර විරෝධී තැන් නැත. කිව යුතු දේ සදාකාලිකවම නිවැරදි ලෙස කෙලින් කියා තිබේ. නවීන විද්‍යාව මෙන් කාලෙන් කාලෙට වෙනස් වන්නේ ද නැත. අකාලිකය. ඊට කිසිවෙකුටත් අභියෝග කල හැකි නොවේ.
බුදු දහමට අනුව බෞද්ධයා නිර්මාංසකයෙක් නොවේ. සතුන් මරාගෙන මස් කන්නෙකුද නොවේ. එනම් ඔහු මස් මාංස අනුභවය පිලිබඳ අන්තවාදියෙක් නොවේ. ඔහු නිවැරදි පෝෂණය පිණිස මස්මාංස අනුභව කරයි. අනවශ්‍ය කෙනෙක් නොකා සිටී. තවෙකෙක් විසින් මරණ ලද සතෙකුගේ මස් අනුභවය නොකිරීම සීලයක් නොවන බව නිවැරදිව ත්‍රිපිටක ධර්මයේ දක්වා ඇත. එය ඔහු හොඳින් දනී. ත්‍රිපිටකයේ නිවැරදිව ත්‍රිකෝටි පාරිශුද්ධ මාංසය අර්ථ දක්වා තිබේ. ඒ අනුව තවෙකෙක් කරන ප්‍රාණඝාතයට අනුබල නොදිය යුතු ආකාරය නිවැරදිව දක්වා ඇත. ප්‍රාණඝාත අකුසලය සුක්ෂම ලෙස නිවැරදිව දක්වා ඇත. සතර මාහා ධාතු පමණක් ඇති නාම කොටස එනම් ජීවය ඉවත් වූ මස් කැබැල්ලේ සතෙකු නොදකී. සතා මැරීමට තමා චේතනාවෙන් හවුල් නොවෙන බව දනී. මේ සියල්ල මෙසේ දක්වා තිබියෙදී බුදු දහම හරිහැටි නොදත් ත්‍රිපිටක කරුණු කාරනා කියවීමට පවා උත්සාහයක් නොදක්වන මිත්‍යාදෘෂ්ඨික පිරිසක් නිර්මාංසය අනුමත කරමින් සිටී. ඔවුන් ඔවුට හිතෙන හිතළු දමමින් තර්ක විතර්ක කරයි. NGO කුමන්ත්‍රණයට හසුවී සිටී. අනෙකුත් පිරිසද ඊට පොලබවමින් සිටී. මෙය දැවැන්ත ව්‍යසනයකි. නිර්මල බෞද්ධයා මස් නොකන හොඳ බෞද්ධයා ලෙසත්, මස් කන නරක බෞද්ධයා ලෙසත් බෞද්ධ ප්‍රජාව දෙකට කමින් සිටී. ආගමික සන්හිදියාවට අභියෝග කරමින් සිටී. නමුත් මේ වනවිට නිර්මල බෞද්ධයින් බොහෝ දෙනෙක් ත්‍රිපිටක ආයුදය ගෙන යුධ පිටියට බැස තිබේ.
නිහාල් විජේරත්න නම් නිඝන්ට නායක තුමාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන ශ්‍රීලංකාවේ ප්‍රධානම NGOව මේ වනවිට බොහෝදුරට අකර්මනිය කොට තිබේ. මුලදී නොදැනුවත්ව සමහර ගරුතර ස්වාමීන් වහන්සේලා ඊට දායකවුවද මේ වනවිට එම ස්වාමීන්වහසේලා එම සංවිධානය වෙනුවෙන් ප්‍රකාශ නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරමින් සිටී. නමුත් තවමත් සමහර මිත්‍යාදෘෂ්ඨික අග්‍ර මහා පණ්ඩිත සාමනේර වහන්සේලා ත්‍රිපිටක ධර්මය කිසිවක් අද්‍යනය නොකර හිතළු කියමින් ඔවදන් දෙමින් ඊට දායකවෙමින් සිටී. අද බෞද්ධයාට අවශ්‍ය හිතළු හා ඔව්වදන් නොවේ. ත්‍රිපිටක ධර්මයයි. එබැවින් මෙවැනි සාමනේර වහන්සේලාද වැඩි දවසක් යාමට පෙර මෙම සංවිධානයට සහයෝගය දැක්වීම නතර කරනු ඇති බව අපේ විශ්වාසයයි. නැතහොත් ඔවුනට වන්නේ නිර්මාංස වරය ඉල්ලූ දෙව්දත් භික්ෂුවට සිදුවූ දේයි.
සත්ව ප්‍රෝටීන ශරීරයට නොමැති වූ විට සංකීර්ණ රෝග සිය ගණනකට මුල පෑදේ. ඒ පිළිබඳව නිවැරදිව දැන ගතහොත් මේ මොහොතේ සිටම දෙවියන් ගැන විශ්වාස කරන ලද "හින්දුකරණය වූ ජෛන කරණය වූ බුද්ධ ආගමෙන්" ඉවත්ව වනු ඇත. නිර්මල බුදු දහමට පිවිසෙනු ඇත. ඕනෑම "පවත්ත මාංසයක්" ආහාරකොට ගන්නවාට සැකයක් නැත. මේ පිළිබඳව ඉදිරියේදී ගැඹුරින් විද්‍යාත්මකව ඉදිරියේදී විස්තර කෙරෙනු ඇත.
ප්‍රෝටීන සෑදී ඇත්තේ විවිධ වර්ගයේ ඇමයිනෝ අම්ල අනු කිහිපයක් දාම ලෙස එකිනෙකට සම්බන්ද වීමෙනි. ශරීරය තුල ස්වාභාවිකව නිපදවිය නොහැකි පිටතින්ම ගත යුතු ඇමයිනෝ අම්ල වර්ග නවයකි. ඒවා Nine Essential Amino Acid ලෙස හැදින්වේ. එම ඇමයිනෝ අම්ල 9ය ලබාගත හැක්කේ ආහාරයට පිටතින් ගන්නා ප්‍රෝටීන සහිත ආහාර වලින්ම පමණි. පිටතින් ගන්නා ප්‍රෝටීන වල ඇති දාම බිඳී ශරීරය තුලදී ඇමයිනෝ අම්ල බවට පත්වේ. මෙසේ බිඳී ගිය ඇමයිනෝ අම්ල අනු විවිධ සංඛ්‍යා වලින් නැවත එකිනෙකට සම්බන්ද වී ශරීරය තුල මිනිස් ප්‍රෝටීන හෙවත් Human Protein සිය ගණනක් නිපදවයි. ශාක ප්‍රෝටීන වල ඇති ප්රශ්නය නම් එක ශාකයක ඇති ප්‍රෝටීන වල ඇත්තේ මෙම අමිනෝ අම්ල වලින් එකක් හෝ දෙකක් පමණි. නමුත් සත්ව ප්‍රෝටීන වල මෙම අමිනෝ අම්ල 9යම ඇත. ප්‍රෝටීන හිඟ වූ විට වැළඳෙන රෝග ගැන සැලකිල්ලක් නොදක්වන්නේ මිත්‍යා දෘෂ්ඨික නුගත් බෞද්ධයන් පමණි.
Essential ඇමයිනෝ අම්ල නවය
- ට්‍රිප්ටෝෆෑන් (Tryptophan),
- ත්රියෝනීන්(Thrionine),
- ඓසොලේයුසින් (Iso Leucine),
- ලේයුසින් (Leusine),
- ලය්සින්(Lycine),
- මෙතියෝනීන් (Methionene),
- ෆිනයිල්අලනීන්(Phenayil Alanine),
- හිස්ටිඩීන්(Histidine),
- වැලීන් (Valine) යනු මෙම ප්‍රෝටීන නවයයි.
මෙම ඇමයිනෝ අම්ල නියම ප්‍රමාන වලින් නොලැබීම සියලු රෝග වලට මූලයයි. එම රෝග මූල පහත දැක්වේ.
- ලේවල සීනි නියාමනය හෙවත් Blood Sugar Regulation
- පේශි වර්ධනය හා පටක වර්ධනය ප්‍රතිනිර්මාණය දුර්වල වීම හෙවත් Growth and Repair of muscles and tissues
- හිමොග්ලොබින් වර්ධනය නිසි අයුරින් සිදු නොවීම නිසා රක්තහීනතාවය ඇතිවීමෙන් කම්මැලිවීම හා උනන්දුව නැතිවීම, මානසික ඒකාග්‍රතාවය නොමැතිවීම සෙම්ප්‍රතික්ශාව හතිය හා උන වැනි රෝගවලට නිතර ගොදුරු වීම, අතපය හිරිවැටීම ඇතිවීම.
- හර්දය වස්තුවේ රුධිරනාල වල මේදය තැන්පත් වීම ඉක්මන් වීම හෙවත් Development of Fat in Arteries
- හෝමෝන නිෂ්පාදනය අඩාල වීම
- තුවාල හොඳ වීම දුර්වල වීම
- ශරීරයේ ශක්තිය නිසිලෙස නියාමනය නොවීම හෙවත් අභ්‍යන්තර උෂ්ණත්වය වැඩිවීම හෙවත් Heaty body නිසා දරුවන් නොලැබී, යාම කය ශක්තිය නොමැතිවීම.
- ඇන්ටි ඔක්සිඩන්ට් ලෙස ක්‍රියාමක වීම හෙවත් Act as an Antioxidant සිදුනොවීම
- පටක අලුත්වැඩියාව දුර්වලවීම
- ආහාර විෂ වීම වලක්වන හිස්ටැමීන් වර්ධනය සිදු නොවීම නිසා බොහෝ ආහාරවලට අසාත්මික හෙවත් Allergy වීම.
- මාංශ පේශිවල පටක වර්ධනය හා අලුත්වැඩියාව දුර්වල වීම
- මානසික ආතතිය හා සාංකාව ඇතිවීම
- අධික කොලොස්ටරෝල් ඇති අයට හෘද ආබාදය ඇතිවීම වලක්වන නයසීන් හවත් Niacin වර්ධනය අදාළ වීම.
- හන්දිපත් රුදාව, වළලුකර ඉදිමීම හා දනිස් වල වේදනාව ප්‍රෝටීන හා හිමොග්ලොබින් ඌනතාවයේ තවත් ලක්ෂයන් වේ.
Reference: The Essential Amino Acids and Their Importance To Your Body
ශාක ප්‍රෝටීන් පමණක් ගැනීමෙන් ශරීරයට සිදුවන් හානිය පිලිබඳ මූලධර්මයන්
ශාක ප්‍රෝටීන පමණක් ආහාරයට ගැනීම මාරාන්තිකයි. දිගු කාලීනව ක්‍රියාත්මක වන මරුවෙක් ඒ තුල සිටී. මේ බව මෝඩ නිර්මාංස බෞද්ධයා නොදනී. මාරාන්තික බව ඇතිකරන ප්‍රධාන ක්‍රියාවලීන් පහකි.
ශාක ප්‍රෝටීන පමණක් ආහාරයට ගැනීම මාරාන්තිකයි. දිගු කාලීනව ක්‍රියාත්මක වන මරුවෙක් ඒ තුල සිටී. මේ බව මෝඩ නිර්මාංස බෞද්ධයා නොදනී. මාරාන්තික බව ඇතිකරන ප්‍රධාන ක්‍රියාවලීන් පහකි.
- ශරීරයට දිනකට අවශ්‍ය යකඩ ප්‍රමාණය නොලැබී රක්තහීනතාවය ඇතිවීම.
- ශරීරය තුල ප්‍රතිනිර්මාණය නොකරන බාහිරයෙන්ම පමණක් ලබාගත යුතු Essential ප්‍රෝටීන නොලැබී යාම
- ශාක ප්‍රෝටීන ශරීරයට අවශෝෂණය කරන ප්‍රමාණය අඩු බැවින් විශාල ප්‍රමාණයක් ශාක ප්‍රෝටීන අඩංගු ආහාර ගැනීමට සිදු වීමෙන් අධික ලෙස තරබාරු වීම.
- ජාන විඛන්ඩනය හෙවත් සෛල විභේදනයට අවශ්‍ය ෆොලේට් නොමැති වීම නිසා උපදින දරුවන් අංගවිකල වීම හා වැඩිහිටියන්ගේ ශරීරයේ සියලු ඉන්ද්‍රියන් දුර්වල වීම.
- මුක්ත ඛණ්ඩක කළමනාකරණය නොවීම නිසා හෘදය ඇතුළු අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට දිගු කාලීනව හානි සිදුවීම
ශාක ප්‍රෝටීන වල Mg ඇති ආකාරය |
සත්ව ප්‍රෝටීන අනවශ්‍ය බවත් ශාක ප්‍රෝටීන වලින් ජීවත්විය හැකි බව විද්‍යාව නොදන්නා මිත්‍යාදෘෂ්ඨික බෞද්ධයා විවිධ මත පල කරයි. නමුත් ශාක ප්‍රෝටීන් මගින් ශරීරයට හිමොග්ලොබින් සැදීමට අවශ්‍ය යකඩ (Fe) නොලැබේ. ලැබුනද ඒ ඉතා අල්ප වශයෙනි. නිවිති කන්නේ නම් නිවිති කිලෝවක් දෛනිකව හරකෙක් මෙන් කෑ යුතුය. එසේ කෑවද සෙම වැඩිවේ. ශාක ප්‍රෝටීන් පවතින්නේ ක්ලොරෝෆිල් අනු ලෙසයි. ක්ලොරෝෆිල් අනුවක මද්යගතවී තිබෙන්නේ මැග්නීසියම් පරමානුවකි. එබැවින් ශාක ප්‍රෝටීන අනුභවයෙන් බහුලව ලැබෙනුයේ මැග්නීසියම් වේ. මැග්නීසියම් ශරීරයට අවශ්‍ය වන්නේ ඉතාම සුළු ප්රමාණයකි. මැග්නීසියම් හිමොග්ලොබින් සෑදීමට කිසිඳු දායකත්වයක් නොදක්වයි. එබැවින් ශාක ප්‍රෝටීන් පමණක් ආහාරයට ගන්නා පුද්ගලයිනට රක්ත හීනතාවය ඇතිවේ. රක්තහීනතාවය සැඟවුණු මාරයෙකි. එකවර නොමරයි. නොමරා මරයි. ආයුෂ අඩු කරයි. අවසානයේ ශරීරය තුල ලේ නොහදන ලේ පිළිකාව දක්වා වුවද වර්ධනය වේ. ශාක ආහාර වල යකඩ තිබුනද ඒවා අවශෝෂණය කරන ප්‍රමාණය 2%-15% දක්වා වේ. ශාක ආහාරව වලින් යකඩ අවශෝෂණය ගන්න අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ මතද බලපායි.
[Reference: Eating to Increase Iron Absorption]
[Reference: Eating to Increase Iron Absorption]
ශරීරයේ සියලු සෛල වෙත ආහාර රැගෙන යන්නේ හිමොග්ලොබින් මගිනි. හිමොග්ලොබින් අඩුවූ විට සෛල වලට නිසි පරිදි ආහාර නොලැබේ. එවිට එම සෛල විභේදනය අඩාළ වේ. සියලු ඉන්ද්‍රියන් දුර්වල වීම ආරම්භවේ. මෙම අභ්‍යන්තර ඉන්ද්‍රියන් වල විශේෂයත්වය ඇත. ඒවා දුර්වල වීම ආරම්භ වූ විගසම කිසිඳු වෙනසක් අපහසුවක් නොදැනේ. යම්කිසි හෝ රෝග ලක්ෂණයක් පෙන්නුම් කරන්නේ එම ඉන්ද්‍රියන් වලට තම කාර්යය කර ගැනීමටම නොහැකිම තත්වයට පත් වූ විටය. එනම් ඉන්ද්රිය 90%ක් දුර්වල වූ විටය. ඒ අයුරින් දුර්වල වීම සඳහා අවුරුදු 10ත් 15ත් අතර කාලයක් ගතවීමට ඉඩ ඇත. එවිට වෙන්න තියෙන සියලු දේ සිදු වී හමාරය. වකුගඩු, අක්මා බද්ධ කිරීමට සිදුවන තෙක්ම නිර්මාංස මිත්‍යාදෘෂ්ඨිකයා මේ බව නොදනී. නමුත් තම අභ්‍යන්තර ඉන්ද්‍රියන් දුර්වල වීගෙන යන බවට කුඩා ඉඟි පෙන්නුම් කරයි.
රක්තහීනතාවය නිසා අභ්‍යන්තර ඉන්ද්‍රියන් දුර්වල වෙමින් යන ආකාරය පෙන්නුම් කරන ලක්ෂණ කිහිපයක්
- බඩේ ගෑස් ඇතිවීම
- කකුලේ නියපොතු අවපැහැ ගැන්වීම
- ශරීරයේ හැඩය නැතිවීම. ස්ථුල වීම
- වයස 45 වන විට මුහුණේ සම එල්ලා වැටීම හා ශරීරය රැලි වැටීම
- විදුරුමස් දියවීමට ආරම්භ වී දත් ඉදිරියට නෙරා ඒමට පටන් ගැනීම
- කොණ්ඩය යාම නවත්වාගැනීමට අපහසු වීම
- කෙස්ගස් වල ශක්තිය අඩුවීම
- ලිංගික ආශාව අඩු වීම හා ලින්ගේන්ද්රියේ ප්‍රාණවත් බව අඩුවීම
- එක වැඩක් එකදිගට කරගෙන යාමට මනස ඒකාග්ර නොවීම
- හවස හත වන විට නිදිමත ඇතිවීම
- වයස් 40දී ඇතිවන ඇස් දුර්වලතාව ස්වාභාවිකවම නැවත සුව නොවීම.
- නිතර නිතර සෙම්ප්‍රතික්ශාව උන හට ගැනීම ආදී තවත් රෝග ලක්ෂණ ගණනාවකි.
ශාක ප්‍රෝටීන පමණක් ගැනීමෙන් අභ්‍යන්තර ඉන්ද්රියනට හා ශරීරයට හානි වන ආකාරය.
ශාක ප්‍රෝටීන වල Mg ඇති ආකාරය |
සත්ව ප්‍රෝටීන වල Fe පිහිටා ඇති ආකාරය |
ඇමයිනෝ අම්ල ලබාගත හැකි ශාක ප්‍රෝටීන අනුවක් හෙවත් Chlorophyll අනුවක් දෙස බලන්න. එම අනුවේ මධ්‍යගත වී ඇත්තේ මැග්නීසියම් පරමානුවකි. එබැවින් ශාක ආහාර වල යකඩ සුළු වශයෙන් හෝ තිබෙන්නේ ප්‍රෝටීන් අනුවට මාද්යගතවී නොවේ. ඇමයිනෝ අම්ල ශරීරයට ලැබෙන සත්ව ප්‍රෝටීන වල යකඩ පරමාණුව පිහිටා ඇත්තේ ප්‍රෝටීන අනුවට මාධ්යගතවයි.
යකඩ ඇති ශාක ආහාර වල එම යකඩ පරමාණු පිහිටා ඇත්තේ ප්‍රෝටීන් අනුවලට පිටතිනි. එවිට ශරීරයට යකඩ ලබාදීම සඳහා ප්‍රෝටීන අනුවල බන්දන බිඳ දැමීමට අවශ්‍ය නොවේ. එබැවින් එම බන්දන බිඳීම සඳහා ශ්‍රාවය වන හෝමෝන හා එන්සයිම ගලා ඒම සිදු නොවේ. එම එන්සයිම ගලා නොඒම දිගටම සිදු වුවහොත් හෝමෝන සමතුලිත තාවය බිඳ වටේ. විවිධ රෝග ඇතිවීමට පටන් ගනී. මීට හොඳම උදාහරණය සත්ව ප්‍රෝටීන් අඩුවෙන් දෛනිකව ආහාරයට ගන්නා සෑම කාතාවකගේම බෙල්ලේ තයිරොයිඩ් ග්‍රන්ථිය ඉදිමී තිබීම දක්නට හැකි වීමයි.
කෙසේ හෝ ශාක ආහාර සමතුලිතව ගන්නා සියලුම කාන්තාවන්ගේ ශරීරයේ හැඩය කොතරම් ව්‍යායාම වල නිරත වුවද පවත්වා ගත නොහැකිය. ස්ථුල වේ.
යකඩ ඇති ශාක ආහාර වල එම යකඩ පරමාණු පිහිටා ඇත්තේ ප්‍රෝටීන් අනුවලට පිටතිනි. එවිට ශරීරයට යකඩ ලබාදීම සඳහා ප්‍රෝටීන අනුවල බන්දන බිඳ දැමීමට අවශ්‍ය නොවේ. එබැවින් එම බන්දන බිඳීම සඳහා ශ්‍රාවය වන හෝමෝන හා එන්සයිම ගලා ඒම සිදු නොවේ. එම එන්සයිම ගලා නොඒම දිගටම සිදු වුවහොත් හෝමෝන සමතුලිත තාවය බිඳ වටේ. විවිධ රෝග ඇතිවීමට පටන් ගනී. මීට හොඳම උදාහරණය සත්ව ප්‍රෝටීන් අඩුවෙන් දෛනිකව ආහාරයට ගන්නා සෑම කාතාවකගේම බෙල්ලේ තයිරොයිඩ් ග්‍රන්ථිය ඉදිමී තිබීම දක්නට හැකි වීමයි.
කෙසේ හෝ ශාක ආහාර සමතුලිතව ගන්නා සියලුම කාන්තාවන්ගේ ශරීරයේ හැඩය කොතරම් ව්‍යායාම වල නිරත වුවද පවත්වා ගත නොහැකිය. ස්ථුල වේ.
මෙම ශාක ආහාර පමණක් ගන්නා හා සමාජය නිර්මාංසයට යොමු කරන NGO නඩයේ ප්‍රබලම ක්‍රියාකාරීන් දෙදෙනාගෙ රූපය දෙස බලන්න. අප කියන දේට තවත් සාක්ෂි අවශ්‍ය නැත.
ඇත්ත වශයෙන්ම මේ ස්ථුලතාවයට තවත් හේතුවක් වන්නේ දිනකට අවශ්‍ය ප්‍රෝටීන් ග්‍රෑම් 55 ලබාගැනීම සඳහා ධාන්‍ය කන්නේ නම් කිලෝවක් පමණ දිනකට ආහාරයට ගත යුතු වීමයි. එවිට ශරීරයේ මහත්වීම පුදුමයක් නොවේ. මොවුන් දෙදෙනා කුමක් කීවද මොවුනට ඇත්තේ නිවැරදි පෝෂණය නොවේ. නිවැරදි ශරීර අභ්‍යන්තර ක්‍රියාකාරිත්වයද නොවේ. ඕනෑම කෙනෙකුට බාහිරව පෙනෙන දේ නම් මොවුන්ට අධිපෝෂණය ඇති බවයි. නිර්මාංසවම සිට ඔය දැවැන්ත ශරීර කූඩු හැකිනම් අඩුකර සමාජයට ආදර්ශමත් වන ලෙස මේ දේපොළට අපි අභියෝග කරමු.
දඹලවල ප්‍රෝටීන් වැඩිපුර තිබුනද දඹල සොයාගැනීමට වෙනම කණ්ඩායමක් යෙදිය යුතුය. තවද දඹල දෛනිකව කෑ නොහැකිය. සෝයා බෝංචි වල ප්‍රෝටීන් හා යකඩ දෙකම අඩංගු වේ. නමුත් සොයා බෝංචි කන්නේ නම් ඉතාම පරිස්සම් විය යුතුය. සොයා බෝංචි දිගට කෑම ලිංගික ශක්තිය දුරවල කිරීම සිදුවන අතර එහි අඩංගු විෂ සහිත සංඝටක ඉවත්කිරීමේ අපහසුතාවය නිසා විශාල රෝග ගණනාවකට මුලවේ.
සෝයා නිෂ්පාදනය කරන වෙළදුන් විසින් අන්තර්ජාලයට එක්කරන ලද සෝයාවල ගුණ වරුණ ලිපි රාශියක් දක්නට තිබේ. විශ්වවිද්‍යාල වලට පර්යේෂණ සඳහා මුදල් වය කරන්නේද එම වෙළඳුන්මය. එබැවින් ඒ පිලිබඳ තොරතුරු නිවැරදිව සොයා ගැනීමට නම් සොයා වල අඩංගු එක් එක් සංඝටක පිලිබඳ කරන ලද අපක්ෂපාතී ශාශ්ත්‍රීය ගවේෂණ ලිපි කියවිය යුතු වෙයි එවැනි ලිපි කියවා ගවේෂණයක යෙදෙන පාඨකයා සොයා නිෂ්පාදනයක් කටේ තැබීමට පවා බියවනවා නියතයි. මෙම ලිපිය කියවා බලන්න. Newest Research on Why You Should Avoid Soy
සෝයා නිෂ්පාදනය කරන වෙළදුන් විසින් අන්තර්ජාලයට එක්කරන ලද සෝයාවල ගුණ වරුණ ලිපි රාශියක් දක්නට තිබේ. විශ්වවිද්‍යාල වලට පර්යේෂණ සඳහා මුදල් වය කරන්නේද එම වෙළඳුන්මය. එබැවින් ඒ පිලිබඳ තොරතුරු නිවැරදිව සොයා ගැනීමට නම් සොයා වල අඩංගු එක් එක් සංඝටක පිලිබඳ කරන ලද අපක්ෂපාතී ශාශ්ත්‍රීය ගවේෂණ ලිපි කියවිය යුතු වෙයි එවැනි ලිපි කියවා ගවේෂණයක යෙදෙන පාඨකයා සොයා නිෂ්පාදනයක් කටේ තැබීමට පවා බියවනවා නියතයි. මෙම ලිපිය කියවා බලන්න. Newest Research on Why You Should Avoid Soy
2. ශරීරය තුල ප්‍රතිනිර්මාණය නොකරන බාහිරයෙන්ම පමණක් ලබාගත යුතු Essential ප්‍රෝටීන නොලැබී යාම
සත්ව ප්‍රෝටීන වල සුවිශේෂී බවක් ඇත. එනම් සත්ව ප්‍රෝටීන වල Essential ප්‍රෝටීන හෙවත් අත්‍යාවශ්‍ය ප්‍රෝටීන 9යම ඇත. Essential ප්‍රෝටීන ශරීරය තුල නිපදවිය නොහැක. බාහිරෙන්ම ලබා දිය යුතුය. බාහිරෙන් ලබාගන්නා එම Essential ප්‍රෝටීන ශරීරය තුලදී විසි දෙකක් වූ වෙනනත් මිනිස් ප්‍රෝටීන් බවට පත්වේ. නිරෝගී බව සඳහා එම Essential ප්‍රෝටීන් 9යම ශරීරයට දෛනිකව ලැබිය යුතුමය. කිසිඳු ශාකමය ආහාරයක අත්‍යාවශ්‍ය ප්‍රෝටීන 9වයම නැත. ඇත්තේ එකක් හෝ දෙකක් කිහිපයක් පමණි. එබැවින් දෛනිකව අවශ්‍ය Essential ප්‍රෝටීන් නවය ශාක ආහාර වලින් ලබාගැනීම සඳහා ප්‍රෝටීන අඩංගු ශාක වර්ග රාශියක් දෛනික ආහාර වේලට එක්කර ගතයුතුය. එය කිරීම ඉතාම අපහසුය. තාමා ජීවත් වන්නේ ආහාර ගැනීම සඳහාම පමණක් නම් දවසේ වෙනත් කිසිඳු වැඩක් නැතිනම් මෙසේ ප්‍රෝටීන් සහිත ආහාර සෙවීමේ නිරත විය හැකිය. නමුත් සෑම සත්ව ආහාරයකම මේ Essential ප්‍රෝටීන් නවයම ඇති බැවින් මාළු කෑල්ලක් මස් කැබැල්ලක් කරවල ටිකක් උම්බලකඩ ටිකක් ආහාරයට එක් කරගැනීමෙන් දෛනික ප්‍රෝටීන් අවශ්‍යතාවය සපයා ගත හැකිය. සෝයා වල මෙම ප්‍රෝටීන් තිබුනද වැඩිපුර ගැනීමෙන් විශාල හානියක් ශරීරයට සිදුවේ.
මෙතරම් පහසුවෙන් දිනකට අවශ්‍ය සියලුම ප්‍රෝටීන සත්ව ආහාරවල තිබියෙදී මෝඩ බෞද්ධයා සත්ව ආහාර නොගන්නේ සත්ව ආහාර ගැනීමෙන් පව් සිදු වනවායයි සිතාගෙනය. එය එසේ නොවන බව ත්‍රිපිටක ධර්මය පුරාවටම විස්තර කොට ඇත. කෙසේ වුවද
"ආර්ය සීලය නොදත් පෘතග්ජනයාට නිර්මාංසය සීලයකි. දස කුසල් අකුසල් හරි හැටි නොදත් පෘතග්ජනයාට මස් මාළු නොකෑම පිනකි".
මෙය ඉතාම කනගාටු දායක තත්වයකි. මෙයින් අසරණ බෞද්ධයා මුදවාගෙන ලැබූවාවූ මනුස්සත්වයේදී උපරිම ආයුෂ විඳීමට අවස්තාව සලස්වා දිය යුතුය.
"ආර්ය සීලය නොදත් පෘතග්ජනයාට නිර්මාංසය සීලයකි. දස කුසල් අකුසල් හරි හැටි නොදත් පෘතග්ජනයාට මස් මාළු නොකෑම පිනකි".
මෙය ඉතාම කනගාටු දායක තත්වයකි. මෙයින් අසරණ බෞද්ධයා මුදවාගෙන ලැබූවාවූ මනුස්සත්වයේදී උපරිම ආයුෂ විඳීමට අවස්තාව සලස්වා දිය යුතුය.
5. ජාන විඛන්ඩනය හෙවත් සෛල විභේදනයට අවශ්‍ය ෆොලේට් නොමැති වීම නිසා අංගවිකල දරුවන් ඉපදීම හා වැඩිහිටියන්ගේ ශරීරයේ සියලු ඉන්ද්‍රියන් දුර්වල වීම.
ෆෝලික් ඇසිඩ් අපි කවුරුත් හොඳින් දනී. ඒ ශරීරයට විටමින් B9 කෘත්රීමව ලබාදෙන බෙහෙත් පෙත්තයි. නමුත් එම විටමින් B9 ස්වාභාවිකව ලබා ගැනීමට ක්‍රමයක් තිබේ. ඒ ෆොලේට් අඩංගු ආහාර වලින් ලබා ගැනීමයි. එවිට කිසිඳු අතුරු ආබාදයක් ඇති නොවේ. එම ඉතාම පහසු ක්‍රමය මෙම නිර්මාංස NGO වෙද්දු සඟවයි.
ෆොලේට් තරම් වැදගත් පෝෂ්‍ය පදාර්ථයක් තවත් නැති තරම්. ෆොලේට් ඌන වීමෙන් සිදුවන්නේ කුමක්ද යන්න නිරෝගී ජීවිතයක් පතන සෑම දෙනාම දැනගත යුතුය. ෆොලේට් ප්‍රදාන වශයෙන් උපයෝගී වන්නේ ජාන විඛණ්ඩනය කිරීමටයි. ශරීරයේ කල් ඉකුත්වී දුර්වල වූ සෛල ඉවත්කර අලුත් සෛල ලබා දීමටයි. එනම් සරලව කිවහොත් ශරීරය වේගයෙන් නාකි නොවී පවත්වා ගැනීමටයි. එබැවින් දෛනික ජීවිතයේදීත් ඉන්ද්රිය ඇතුළු ශරීරයේ සියලු ගෙවීයන සියලු කොටස් අලුත් වැඩියා කිරීම සඳහා ෆොලේට් අවශ්‍ය වෙනවා. නමුත් මෙම ෆොලේට් වල සුවිශේෂම කාර්ය ඉටු කරන්නේ කළලය වර්ධනය වන කාලය තුලදී. කලලයේ තුල ජාන නැවත නැවත විඛණ්ඩනය වෙමින් කලලය සීඝ්‍ර ලෙස වර්ධනය කරන්නේ ෆොලේට් වලින්. කළලය වර්ධනය වන කාලයේ ෆොලේට් අඩු වුනොත් අංගවිකල දරුවන් පවා ඇතිවෙන්න පුළුවන්. ඉතින් යම් කෙනෙක් ගර්භනී කාලයේදී වැඩිපුරම වේගවත් ක්‍රමයට ෆොලේට් ගැනීමේ වරදක් තියෙනවද? ෆොලේට් ගන්න ඕනේ කෘත්රීමවද ස්වාභාවිකාවද? තමාගේ හැදෙන දරුවට වඩා සම්පතක් අම්මා කෙනෙකුට තවත් තියෙනවද? මේ කාලය තුල පහසුම හා ලෙහෙසිම දේ නොකර විවිධ පර්යේශන ඉපදෙන්න ඉන්න තම දරුවා සමග කිරීමට අම්මා කෙනෙකු ලෙස ඔබ සුදානම්ද?
මේ ගැන මෙතරම් කිව්වේ බුදු දහම කියල ත්‍රිපිටක ධර්මයටත් උඩින් ගොස්, පට්ටපල් අමූලික බොරු ඇදබාන, නිර්මාංස NGO රැලක් අද ගර්භනී මවුවරුන් බිය වද්දලා, බුදු රජාණන් වහන්සේ කිසිටෙකත් ප්‍රකාශ කර නොමැති ධර්මයක් ප්‍රකාශ කරමින් තම බඩේ ඉන්න දරුවට ලැබිය යුතුම පෝෂණය නැති කරනවා. ඔවුන් කියනවා මස් මාළු අනුභවය පාපයක් කියල. ඉතින් දරුවන් ලැබෙන්න ඉන්න අම්මලා පවට බයවෙලා දරුවන් හම්බවෙන්න ඉන්න කාලයේදී කරවල කෑල්ලක් වත් කන්නේ නැති තත්වයට අද පත්වෙමින් තියෙනවා.
බුදු දහමට අනුව "පවත්ත මාංසය" හෙවත් පවතින මස් කියන්නේ ආහාරයට ගන්න කෙනාගේ චේතනාවකින් තොරව මරණයට පත්වුණ සතෙකුගේ මස්. එම මස් ත්‍රිකෝටි පාරිශුද්ධ වෙනවා. එවැනි මසක් අනුභව කිරීමේ කිසිඳු පාපයක් සිදුවෙන්නේ නැහැ. දරුවට ලැබිය යුතු පෝෂණය අහිමි කිරීමට මේ කිසිඳු අම්මා කෙනෙකුට සදාචාරාත්මක අයිතියක් නැහැ.
වෙනත් සෞඛ්‍ය ප්‍රශ්න නිසා දරුවන් නොලැබෙනවිට, මස් මාළු කෑම නිසා දරුවන් හම්බ වෙන්නේ නැහැ කියල ප්‍රසිද්ධ මාද්‍ය වල මේ නිර්මාංස NGO වලින් මුදල් ගරන ඊනියා වෛද්‍යවරු විවිධ ප්‍රචාර ගෙනියන්න තරම් අද සැහැසි වෙලා තියෙනවා. මොවුන්ගේ තර්කය අමූලික බොරුවක් බව පැහැදිලි වන්නේ අධික වේගයෙන් වර්ධනය වන මුස්ලිම් ප්‍රජාව දෙස බැලූවිට. මොවුන් කියන දේ ඇත්ත නම් මුස්ලිම් කාන්තාවන්ට දරුවන් හම්බ වෙන්න විදියක් ඇත්තෙම නැහැ. ඔවුන්ගේ ප්‍රධාන ආහාරය හරක් මස් නිසා. බෞද්ධ කාන්තාවන් අමාරුවෙන් දරුවෙක් දෙන්නෙක් හදන විට හොඳින් මස් කන මුස්ලිම් කාන්තාවක් දරුවන දුසිමක් හදනවා. මොවුන් මේ කියන පට්ටපල් මුසාවාදය මෙන්ම ඉතාම සරලවම පැහැදිලි වෙනවා.
දිනකට අවශ්‍ය ෆොලේට් ප්‍රමාණය පහත වගුවෙන් දැක්වේ. නිරෝගීව ජීවත් වී පූර්ණ ආයුෂ ලැබීමට කැමති ඕනෑම කෙනෙක් එම ප්‍රමානය දෛනිකව ආහාරයෙන් ලබා ගත යුතුම වෙයි.
මේ අනුව වැඩිහිටියෙක් දිනකට ෆොලේට් මයික්‍රෝ ග්‍රෑම් 400ක් දිනකට ගත යුතුයි.
මෙම ප්‍රමාණය පහසුවෙන් ලබාගත හැකි ආහාර මොනවාදැයි මීළඟට බලමු.
මේ දත්ත Healthy Buddhist නිර්මාණය කල දත්ත නොවේ. මේ ඇමෙරිකාවේ Department of Health & Human Services ට අනුබද්ද National Institute of Health Office of Dietary Supplement ආයතනය විසින් ප්‍රකාශයට පත්කරන ලද දත්තයි.
මේ අනුව දෛනිකව අවශ්‍ය වන ෆොලේට් ප්‍රමාණය වන මයික්‍රෝ ග්‍රෑම් 400 ලබා ගන්න පීකුදු අවුන්ස 6යක් එනම් ග්‍රෑම් 164ක් අනුභව කරන්න ඕනේ. මේ අනුව පීකුදු 164කින් එනම් අවුන්ස 6කින් ලැබෙන ෆොලේට් ප්‍රමාණය ලබා ගන්න අපේ මිත්‍යාදෘෂ්ඨික මෝඩ නිර්මාංස බෞද්ධයින්ට ඔවුන් කන තණකොළ වලින් ලබා ගැනීමට පලා කිලෝවක් විතර දෛනිකව කන්න ඕනේ. ෆොලේට් ලබා ගැනීමට ඉතා සරල ක්‍රමයක් තිබියෙදී නිර්මාංස NGO කරුවත රැවටුන මිත්‍යාදෘෂ්ඨික බෞධයෝ තේරුම් ගන්න අවශ්‍ය දේ මෙය නොවෙයි. ෆොලේට් මියික්රෝ ග්‍රෑම් 400ක් මෙන්ම යකඩ මිලිග්‍රෑම් 27ක් යන දෙකම දෛනිකව ලැබෙන්න ඕනේ. මේ දෙක එකවිට ස්වාභාවිකව ලාබාගත හැකි වෙන ක්‍රමයක් තිබෙනවා නම් පෙන්වන ලෙස ලෝකයේ ඕනෙම පෝෂණ විශේසඥකුට අපි අභියෝග කරමු.
මෙය ඉතාම භයානක තත්වයක් කියන එක දැන්වත් මේ මෝඩ මිත්‍යාදෘෂ්ඨික නිර්මාංස බෞද්ධ ප්‍රජාවට තේරුම් ගන්න හැකියාවක් ඇත්තෙම නැද්ද? එසේ නම් ඉතින් ඉතාම කනගාටු දායකයි. අපිට කිව හැක්කේ අබ සරණයි කියල තමයි. වෙන මොනවා කියන්නද?...
ඒ උනත් තව දුරටත් මේ මෝඩ නිර්මාංස බෞද්ධයා මේ තත්වයෙන් ගලවා ගන්න බුදුරජානන් වහන්සේගේ ධර්මය වෙතම යන්න සිද්ධ වෙනවා. සර්වඥතා ඥානයකින් යුතුව තුන්කල් බලා දහම් දේශනා කල බුදු රජාණන් වහන්සේට මෙම පෝෂනයේ අවශ්‍යතාවය නොතේරෙන්න ඇතිද? බුදුරදුන් කලලයේ විකසනය දුටුවේ හා ඒ පිලිබඳ ඉන්දක සුත්‍රය දේශනා කලේ විද්‍යාඥන් ඒ පිලිබඳ සිතීමටත් වසර දහස් ගණනකට පෙරය. මිනිස් සිරුරේ නිසි පැවැත්මට සත්ව ආහාර වල අවශ්‍යතාවය උන්වහන්සේට නොපෙනෙන්න ඇතිද? කිසිසේත් එසේ විය නොහැකිය. එනිසයි උන්වහන්සේ ත්‍රිකෝටි පාරිශුද්ධ මාංසය මනුස්ස ප්‍රජාවට කැප බව දේශනා කලේ. කිසිඳු මසක් නොකන ලෙස සිල් පදයක් නොපැනවූයේ. පහත දැක්වෙන අයුරින් ආමඝන්ධ සුත්‍රය දේශනා කලේ..
න මච්ඡමංසං නානාසකත්තං
න නග්ගියං, න මුණ්ඩියං, ජටාජල්ලං
න ඛරාජිනානි නාග්ගිහුත්තස්සුපසේවනාවා
යේ චාපි ලෝකේ අමරා බහූ තපා
මන්තා’හුතී යඤ්ඤමුතූපසේවනා
සෝධෙන්ති මච්චං අවිතිණ්ණකංඛං සම්පූර්ණ විස්තරය >>
සරලම යතාර්ථය නම්, මේ කිසඳු විද්‍යාවක් නොදැන ඉතාම පහසුවෙන් හරක් මස් ටිකක් පීකුදු ටිකක් දෛනිකව කන මුස්ලිම් කාන්තාව ෆොලේට් හා යකඩ අවශ්‍යතාවය පමණක් නොවෙයි ප්‍රෝටීන අවශ්‍යතාවයද වන ග්‍රෑම් 56ද සම්පූර්ණ කරගෙන ඉතාම නිරෝගී දරුවන් දුසිමක් හදන එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. (මේ කිසිඳු අයුරකින් ජාතිවාදය ඇවිස්සීම නොවේ. නිරෝගී දරුවන් ලැබීමට මුස්ලිම් ප්‍රජාව ආදර්ශ කොට ගැනීමට බෞද්ධ ප්‍රජාවට දෙන අවවාදයක් පමණි)
6. මුක්ත ඛණ්ඩක කළමනාකරණය නොවීම නිසා හෘදය ඇතුළු අභ්‍යන්තර ඉන්ද්‍රියන් වලට දිගු කාලීනව හානි සිදුවීම
ශරීරය තුල ආහාර ජීර්නයෙදී හා තවත් හේතු නිසා ශරීරයට විෂ මුක්තඛාණ්ඩ (Free Radicals)
නිකුත්වේ. මුක්ත ඛාණ්ඩයක් යනු එක ඉලෙක්ට්‍රෝනයක් අඩු අනුවකි.
මෙම මුක්තඛාණ්ඩ රුධිරය සමග ශරීරය පුරා ගමන් කරයි.
විවිධ හේතුන් නිසා අභ්‍යන්තර රුධිර නාල වල නොසැලකිය හැකි කුඩා තුවාල ඇතිවේ. උදාහරණයක් ලෙස ව්‍යායාම කිරීමේදී හෘදයේ සියුම් රුධිර නාලිකා වල මෙම කුඩා තුවාල ඇතිවේ. මෙම මුක්තඛාණ්ඩ මගින් එම රුධිර නාලිකාවල කුඩා තුවලවීම් ඇති තැන්වලට ගොස් එහි ඇති සෛල වලට හානි කොට තමන්ට අඩු ඉලෙක්ට්‍රෝන ලබා ගනී. මෙම ක්‍රියාවලිය දිගු කාලයක් සිදුවීමෙන් හෘදයට විශාල හානියක් සිදුවේ. මේ අයුරින්ම මුක්තඛණ්ඩවලට ශරීරයේ අනෙකුත් අභ්‍යන්තර ඉන්ද්‍රියන්ටද දිගු කාලීනව විශාල හානියක් කල හැකිය. එබැවින් දෛනිකව මුක්තඛාණ්ඩ ඇතිවීම වලක්වාලිය යුතුය. ඒ සඳහා දෛනිකව ශරීරයට අවශ්‍යම වන පෝෂ්‍ය පදාර්ථය වන්නේ ඔමිගා ත්‍රී හෙවත් Omiga3 යනුවෙන් හැදින්වෙන ප්‍රති ඔක්සිකාරකයකි. මෙම ඔමිගා ත්‍රී බහුලව ඇත්තේ සත්ව ආහාරවලය.
පහතින් දැක්වෙන්නේ ඔමිගා ත්‍රී බහුල අනුපිලිවෙල අනුව දැක්වෙන ආහාර වර්ග 15ක පින්තූරයකි.
ඔමිගා 3 දෛනිකව ශරීරයට අත්‍යාවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයකි. එම ප්‍රමාණය දිනකට මිලිග්‍රෑම් 4000කි. නමුත් දෛනිකව ආහාර ගන්නා විට එම ආහාරයේ ඔමිගා 3 තිබේද යනුවෙන් සොයමින් අනුභව කිරීම ඉතා දුෂ්කරය. ඔමිගා 3 දෛනික ආහාරයෙන් නිරායාසයෙන් ලැබිය යුතුය. ඉහත ආහාර ලැයිස්තුව දෙස පරීක්ෂාවෙන් බලන්න. ඔබ සත්ව ආහාර අනුභව කරන්නෙක් නම් එම ප්‍රමාණය දෛනික ආහාරයෙන් නිරායාසයෙන් ලැබීමට ඉඩ ඇත. නමුත් ඔබ ශාක ආහාර පමණක් අනුභව කරන්නෙක් නම් ආයාසයකින් තොරව ඔමිගා 3 ශරීරයට ලැබෙන්නෙම නැත. [Referance: 15 Omega-3 Foods Your Body Needs Now, Antioxidants and Free radicals, Free radicals, antioxidants and functional foods: Impact on human health,]
රක්ත හීන තාවය ඇති නොවීම සඳහා දෛනික යකඩ අවශ්‍යතාවය ශරීරයට ලබාදිය යුත්තේ උපරිම අවශෝෂණය වන පරිදි හීම් අයන් ලෙසයි
හීම් අයන් - Heme Iron සත්ව ප්‍රෝටීන් අනුවේ මාධ්‍යගත වී ඇති අයුරු |
මැග්නීසියම් පරමාණුවක් ශාක ප්‍රෝටීන් අනුවේ මාධ්‍යගත වී ඇති අයුරු |
රක්තහීනතාවය නිසා අක්මාව ඉදිමී පිළිකාව දක්වා වර්ධනය වීම |
[Reference: Anemia of Inflammation and Chronic Disease]
දෛනිකව ආහාරයෙන් ලබාගත යුත් යකඩ ප්‍රමාණය පහත දැක්වෙන පරිදි වූවද කිසිඳු බෞද්ධයෙක් එම ප්‍රමාණය දෛනිකව ලබා නොගනී. ඔවුන් මරුන සතෙකුගේ මස් කෑල්ලකට නිර්වාණය අත්කොට දීමට ගොස් වටිනා මිනිස් ජීවිත අකාලයේ අවසන් කොට ගනී.
[Reference: Boosting iron absorption , The Danger of Soy, Soy: Eating This "Healthy" Food? It Could Be Slowly and Silently Killing You, Why Avoid Soy??]
රක්තහීන තාවය ඇතිවූ විට ඇඟිලි පුරුක් වල සැරව පිරෙන ආකාරය |
සත්ව ආහාර දෛනිකව නිරෝගී බව ආරක්ෂා කර ගනිමින් ලබාගත යුතු ආකාරය
ඕනෑම ආහාරයක් දෙපැත්ත කැපෙන පිහියක් බඳුය. සත්ව ප්‍රෝටීන් ද එසේමය. දෛනික අවශ්‍යතාවයට වඩා ගැනීම මගින්ද රෝග ඇතිවන්නේමය. එබැවින් දෛනික ආහාරය ලබා ගැනීම පිණිස ක්‍රමවේදයක් ප්‍රතිපදාවක් ප්‍රතිපත්තියක් සෑම බෞද්ධයෙක් තුලම තිබිය යුතුය.
බ්‍රොයිලර් කුළුමස් ආහාරයට ගැනීමේදී අතිශයින් ප්‍රවේසම් විය යුතුය. එය සතිකයට උපරිම වශයෙන් දින දෙකකට වඩා ආහාරයට ගැනීමෙන් වැළකිය යුතුමය. ඔබ දෛනිකව කුකුළු මස් අනුභව කරන්නෙක් නම් මෙම වීඩියෝව ඇසුවොත් ඔබ පුදුමයට පත් වෙනවා නියතයි.
ඇතුළුවන විෂ ස්වාභාවිකව ඉවත්කිරීමේ ක්‍රම වේදයක් ශරීරය තුල තිබේ. එනිසා දෛනිකව කුකුළු මස් අනුභව නොකරන්නේ නම් ශරීරයට බාහිරයෙන් ඇතුළුවන හෝමෝන ස්වාභාවිකව ඉවත් කිරීමට ශරීරයට කාලවේලාව ඇති තරම් තිබේ.
දෛනිකව අවශ්‍ය ප්‍රෝටීන ලබාගැනීමට කුකුළු මස් ග්‍රෑම් 200ක් ආහාරයට ගැනීම ප්රමාණවත්ය. නමුත් නැවතත් මතක් කර දිය යුත්තේ ප්‍රෝටීන් ලැබෙන අතරතුරම ප්‍රෝටීන් ලැබෙන ආහාරයෙන්ම යකඩද ලැබිය යුතුමය. එබැවින් යකඩ මිලිග්‍රෑම් 8ක් ද ලැබෙන පරිදි ප්‍රෝටීන් ලබා ගැනීමට කුකුළුමස් සුදුසු ආහාරයක් නොවේ. යකඩ මිලිග්‍රෑම් 8ක් කුකුළුමස් වලින් ලැබීමට ග්‍රෑම් 800ක් දිනකට ආහාරයට ගත යුතුය. එවිට ප්‍රෝටීන් ශරීරයට වැඩිවේ. එනිසා කුකුළු මස් පමණක් ආහාරයට ගන්න පිරිස නොදැනුවත්වම රක්තහීනතාවය නමැති නිශ්ශබ්ද මාරයා ක්‍රියාත්මක වෙමින් ආයුෂ කෙටි කරයි. හිමොග්ලොබින් නිසි ප්‍රමාණයෙන් තිබීම නිසා දෛනිකව කුකුළුමස් ආහාරයට ගන්නා පුද්ගලයින් නොමග යාම සිදුවේ.
දෛනිකව කුකුළුමස් ආහාරයට ගන්න කාන්තාවන් තුල එම හෝමෝන
දෛනිකව අවශ්‍ය ප්‍රෝටීන ලබාගැනීමට කුකුළු මස් ග්‍රෑම් 200ක් ආහාරයට ගැනීම ප්රමාණවත්ය. නමුත් නැවතත් මතක් කර දිය යුත්තේ ප්‍රෝටීන් ලැබෙන අතරතුරම ප්‍රෝටීන් ලැබෙන ආහාරයෙන්ම යකඩද ලැබිය යුතුමය. එබැවින් යකඩ මිලිග්‍රෑම් 8ක් ද ලැබෙන පරිදි ප්‍රෝටීන් ලබා ගැනීමට කුකුළුමස් සුදුසු ආහාරයක් නොවේ. යකඩ මිලිග්‍රෑම් 8ක් කුකුළුමස් වලින් ලැබීමට ග්‍රෑම් 800ක් දිනකට ආහාරයට ගත යුතුය. එවිට ප්‍රෝටීන් ශරීරයට වැඩිවේ. එනිසා කුකුළු මස් පමණක් ආහාරයට ගන්න පිරිස නොදැනුවත්වම රක්තහීනතාවය නමැති නිශ්ශබ්ද මාරයා ක්‍රියාත්මක වෙමින් ආයුෂ කෙටි කරයි. හිමොග්ලොබින් නිසි ප්‍රමාණයෙන් තිබීම නිසා දෛනිකව කුකුළුමස් ආහාරයට ගන්නා පුද්ගලයින් නොමග යාම සිදුවේ.
දෛනිකව කුකුළුමස් ආහාරයට ගන්න කාන්තාවන් තුල එම හෝමෝන
සත්ව ප්‍රෝටීන වල Fe ඇති ආකාරය
නිර්මාංස වෘතය හැරුන කොට තවත් විවිධ වෘත නිර්මාණය කර ගැනීමට අශ්‍රුතවත් බෞද්ධයා දක්ෂ වී තිබේ. මාළු නොකෑවට උම්බලකඩ හා හාල්මැස්සන් ටිකක් කන බෞද්ධයෝ සිටී. මස් නොකෑවට මාළු පමණක් කන බෞද්ධයෝ සිටී. අනෙකුත් මස් නොකෑවට කුකුල් මස් පමණක් කන පිරිසක් ද සිටී. හරක් මස් නොකා එළු මස් කන පිරිසක් ද සිටී. මේ කිසිඳු වෘතයකට නිවැරදි පදනමක් නැත. අවිහිංසාව නිසා මාංස නොකන්නේ නම් උම්බලකඩ ටිකක් වත් නොකෑ යුතුය. එළවලු වගා කරන විට කෘමි නාශක ගසා ප්‍රාණ ඝාතනය කරන බැවින් එළවළුද නොකෑ යුතුය. හරි හැටි පදනමක් කියා ගත නොහැකි වූ කල්හිදී ගවමස් අප්‍රිය බව කියති.
ගවයා මරන්නේ වද දීමෙන් බැවින් කියන බෞද්ධයා එළුවා මරණ ආකාරය නොදනී. ගව මස් තරම් ගුණයක් නැති එළු මස් වැඩිපුර මුදලක් දී කයි. ගවයා මරණ විට උගේ ඇඟේ ලේ විෂ වන බව කියන බෞද්ධයා එලුවා හා කුකුලා මරණ විට ඌට දැනෙන හැඟීම් ගැන නොතකයි. නමුත් මේ සියල්ලන්ටම ඉහලින් සියලු සත්වයා මිය යන බවත් එය ස්වාභාවිකව හෝ කර්මානුරුපීව සිදුවන බවත් බුදුන්වහන්සේ ධර්මය මගින් දේශනා කර ඇත. උන්වහන්සේ එවැනි ප්‍රාණ ඝාතයන්ට හවුල් නොවන ලෙස පැහැදිලිව දේශනා කර ඇත.
තවද අද්ධිට්ටං, අස්සුතං, අපරිසංකිතං යනුවෙන් ත්‍රිකෝටි පාරිශුද්ධිය දේශනා කලේ මේ ගැටලුව නිරාකරණය කරගැනීමටයි. මස් කෑම පිලිබඳ දෘෂ්ඨිය නිවැරදි නම් අද්ධිට්ටං ලෙසද, තමා වෙනුවෙන් එම සතා මරා ඇති බව නොඅසා ඇති නම් අස්සුතං හා පූර්ණ වශයෙන් ම රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් තොරව එනම් චේතනාව පිරිසිදුව එම මාංස ආහාර කොට ගනී නම් අපරිසංකිතං ලෙසද අනුදැන ප්‍රකාශ කොට ඇත.
තවද අද්ධිට්ටං, අස්සුතං, අපරිසංකිතං යනුවෙන් ත්‍රිකෝටි පාරිශුද්ධිය දේශනා කලේ මේ ගැටලුව නිරාකරණය කරගැනීමටයි. මස් කෑම පිලිබඳ දෘෂ්ඨිය නිවැරදි නම් අද්ධිට්ටං ලෙසද, තමා වෙනුවෙන් එම සතා මරා ඇති බව නොඅසා ඇති නම් අස්සුතං හා පූර්ණ වශයෙන් ම රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් තොරව එනම් චේතනාව පිරිසිදුව එම මාංස ආහාර කොට ගනී නම් අපරිසංකිතං ලෙසද අනුදැන ප්‍රකාශ කොට ඇත.
අධික ලෙස ගුණදායී රතු මාංස(Red Meat) වන ගව මස් හා බලමාලු කුලයට අයත් මාංස වලින් පිළිකා හැදෙන බවත් තව තවත් රෝග ඇතිවන බවත් මිත්‍යා මත පතුරවමින් තමාගේ මිත්‍යා දෘෂ්ඨිය සනාථ කරන බෞද්ධ ලෙස පෙනී සිටින අබෞද්ධයින් සමාජයේ කොතෙකුත් ඇත. මස් මාංස නොව ඕනෑම ආහාරයක් අනවශ්‍ය ප්‍රමාන වලින් ගැනීමෙන් ලෙඩ රෝග ඇතිවන බව නොරහසකකි. ආහාරයේ මතඤ්ඤතාව රැක ගත යුතු බව බුදු රජාණන් වහන්සේ පැවසුවේ එබැවිනි. සැකසුම් කරන ලද මාංස එනම් (Processed Red Meat) වැඩිපුර ආහාරය ගැනීමෙන් පිළිකා හැදෙන සම්භාවිතාවය 18% ක් බව ඇමරිකාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ (US Department of Health) පර්යේෂණ වලින් සොයාගෙන ඇත. නමුත් ස්වාභාවිකව රතු මාංස පමණට ආහාරයට ගැනීමෙන් පිළිකා හැදෙන බවක් ලොව කොහෙත් සොයාගෙන නැත.
දිනකට ශරීරයට අවශය වන ප්‍රෝටීන ප්‍රමාණය පිරිමියෙකුට නම් දල වශයෙන් ග්‍රෑම් 56 කි. කාන්තාවකට නම් ග්‍රෑම් 46කි. නිරෝගීව සවිමත්ව උද්යෝගීව සිටීමට දිනකට අත්‍යාවශ්‍ය ප්‍රෝටීන, කොලස්ටරෝල්, යකඩ හා කැලරි ලබාගත හැකි ආහාර පහත වගුවෙන් දක්වා ඇත.
ආහාර ග්‍රෑම් 100 කින් ලැබිය හැකි පෝෂණය පහත වගුවේ දැක්වේ.
ආහාර ග්‍රෑම් 100 කින් ලැබිය හැකි පෝෂණය පහත වගුවේ දැක්වේ.
ශරීරයට ලැබිය යුතු නියමිත ප්‍රධාන පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයන්
යකඩ හා ප්‍රෝටීන සමබර කිරීම නිවැරදි ආහාරයක මූලික ලක්ෂණය විය යුතුය. එමගින් රෝගීවීම මුළුමුනින්ම පාහේ වලක්වා ගත හැකිය. ඉහත වගු දෙක අවධානයෙන් අද්‍යනය කිරීමෙන් ඉතාම නිරෝගීව සිටීම සඳහා සුදුසුම ආහාර වර්ගය තර්කානුකූලව ඉහත වගු දෙස බලා නිගමනය කල හැකිවේ. ආහාරය සමබර කර ගත යුත්තේ ලේ වැඩෙන පරිදිය. එනම් ප්‍රධාන් වශයෙන් යකඩ දිනකට අවශ්‍ය ප්‍රමාණය නිවැරදිවම ලැබෙන ආකාරයටය. හරියට ලේ වඩන විට සිට්යලු රෝග නිවාරණය වේ. පෙති කිසිවක් අවශ්‍ය නොවේ.
ලේ වඩන ආහාර වේලක් පිළියෙළ කිරීමේදී සැලකිය යුතු ප්‍රධාන කරුණු- කුකුල්මස් දෛනිකව ආහාරයට ගැනීමෙන් එතරම් පලක් නැත. එහි ඇති යකඩ ප්‍රමාණය දෛනික අවශ්‍යතාවයට වඩා වැඩි බැවිනි. යකඩ ප්‍රමාණය සරිලන ලෙස කුකුළුමස් අනුභව කල විට (ග්‍රෑම් 800ක්) ශරීරයට දෛනිකව අවශ්‍ය ප්‍රෝටීන ප්‍රමාණය වැඩිවේ.
- ප්‍රෝටීන දෛනික අවශ්‍යතාවය සපුරාගැනීමට කුකුල් පීකුදු ගැනීමෙන් අවශ්‍ය යකඩ ප්‍රමාණය හා කොලස්ටරෝල් ප්‍රමාණය ඉක්මවා යයි. එබැවින් දෛනික ප්‍රෝටීන අවශ්‍යතාවය ඉටු කර ගනීමට සුදුසුම ක්‍රමය කුකුල් මස් නොවේ. කුකුල් පීකුදු ගන්නේ නම් මසකට දෙතුන් වරකට වඩා නොගත යුතුය. ඒ කුකුලන් ඉක්මනික් වර්ධනය කිරීම සඳහා විවිධ රසායනික ද්‍රව්‍ය ආහාරයට දෙන බැවිනි. අනෙක එක් කුකුලගේ අක්මාව ග්‍රෑම් 25ක් තරම්වත් නොවේ. එබැවින් එක වේලකට අවශ්‍ය 6 දෙනෙකුගෙන් යුත් පවුලකට අවශ්‍ය පීකුදු ප්‍රමාණය සකස් කර කුකුලන් 10ක පමණ පීකුදු අවශ්‍යය. මෙය ප්‍රායෝගික නොවේ.
- සාමාන්‍ය මාළු වලින් ප්‍රෝටීන ලබාගත හැකිය. දෛනික යකඩ අවශ්‍යතාවය පිරිමසා ගැනීමට සාමාන්‍ය මාළු ආහාරයට ගනීමෙන් නොහැකිය. ඒ එහි යකඩ නොමැති තරම් බැවිනි. යකඩ අවශ්‍යතාවය සැපිරෙන්නේ නොමැතිව ප්‍රෝටීන පමණක් ගැනීම එතරම් ඵලදායී නොවේ.
- යකඩ නිසි ප්‍රමාණය ලබා ගැනීම කෙලවල්ලා කුලයට අයත් මාළු ආහාරයට ගන්නේ නම් මාළු ග්‍රෑම් 650ක් පිරිමියෙක් ද 1250ක් කාන්තාවක් ද ආහාරට ගත යුතුය. එය කැ නොහැකි ප්‍රමාණයක් වන අතර එසේ කෑවද දිනකට අවශ්‍ය ප්‍රමාණයට වඩා ප්‍රෝටීන වැඩි වනු ඇත. එය තවත් රෝග ගණනාවක ආරම්භයකි.
- ගව පීකුදු ග්‍රෑම් 150 ක් පමණ ගැනීමෙන් දිනකට අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණයත් යකඩ ප්‍රමාණයත් සෑහෙන තරම් දුරට නිවැරදි කර ගත හැකි අතර එහි ඇති අධික විටමින් A නිසා එයද සිරරට හානිකර වන අතර සතියකට වරකට දෙවරකට වඩා ගව පීකුදු ආහාරයට නොගත යුතුය. ගව පීකුදු වල ඇති විටමින් A ප්‍රමාණය දිනකට අවශ්‍ය ප්‍රමාණය මෙන් 9 ගුණයකි.
- ශරීයට නිවැරදිම මාත්‍රාව ප්‍රෝටීන හා යකඩ ලබා ගත හැක්කේ ගව මස් වලින් පමණි. ගවමස් ග්‍රෑම් 100 ක් ආහාරයට ගැනීමෙන් යකඩ මිලි ග්‍රෑම් 2.6 ක් ලැබෙන අතර ප්‍රෝටීන ග්‍රෑම් 29ක් ලැබේ. දිනකට අවශ්‍ය කොලස්ටරෝල් ප්රමාණනයද නොඉක්මවනු ඇත. කොලස්ටරෝල් ලැබෙනුයේ මිලි ග්‍රෑම් 90 ක් පමණි. ඉතිරි අවශ්‍ය ප්‍රමාණය බිත්තර සුදු මදයකින් හා මේධ වලින් ලබා ගැනීමෙන් ඉතාම නිවැරදි ආහාර වේලක් පිලියෙල කර ගත හැකිය.
- රක්ත හීනතාවය සියලුම රෝග වලට මූල හේතුවයි. ඒ සෛල වෙත ඔක්සිජන් ගෙන නොයාම නිසයි. රක්ත හීනතත්වයෙන් පෙලෙන අය සතියකට දෙවරක් හෝ තෙවරක් ගව පීකුදු සුප් පානය කිරීමේන් රෝග විශාල ගණනක් කිසිඳු බෙහෙතක් නොමැතිව සුවකර ගත හැකිය.
- පීකුදුවල ඇති සමස්ථ පෝෂ්‍ය ගුනනය නිසා නිරෝගී පුද්ගලයින් පීකුදු අනුභව කල යුතුය. නමුත් නිරෝගී පුද්ගලයෙකු පීකුදු ග්‍රෑම් 84 ක් අනුභව කල යුත්තේ දින 6කට වරකි. ඒ පීකුදු වල ඇති යකඩ ප්‍රමාණය දිනකට ප්‍රමානවත් වුවද එහි ඇති අධික විටමින් A ප්‍රමාණය දෛනිකව ශරීරයට වැඩිවන බැවිනි. නිරෝගී පුද්ගලයෙකු දිනකට විටමින් A ගතයුත්තේ මයික්‍රෝ ග්‍රෑම් 900කි. කාන්තාවකට නම් මයික්‍රෝ ග්‍රෑම් 700කි. පීකුදු ග්‍රෑම් 84ක (අවුන්ස 3 ක ) ඇති විටමින් A ප්‍රමාණය මයික්‍රෝ ග්‍රෑම් 6582 කි. යමෙක් රක්තහීනතාවයෙන් පෙලේ නම් රක්තහීනතාවය නිවැරදි වනතුරු දිනකට පීකුදු ග්‍රෑම් 84 බැගින් දින දෙකකට වරක් ගැනීම වරදක් නොවේ. වැඩිදුර කියවන්න>>
- ගැබිනි මාතාවන්හට අධික යකඩ ප්‍රමාණයක් දිනකට අවශ්‍ය බැවින් පීකුදු දින දෙකකට වරක් දීමෙන් කිසිඳු හානියක් සිදු නොවේ. ඒ දිනකට යකඩ මිලිග්‍රෑම් 27ක් අවශ්‍ය වන බවිනිනි. මන්ද යත් එහි ඇති විටමින් A ප්‍රමාණය දින දෙකකට ගැබිණි මාතාවකට සෑහෙන් බැවිනි.
ඉහතින් ඉදිරිපත් කරන ලද්දේ වෛද්‍ය විද්‍යාත්මක සත්‍ය පෙල ගැස්වීමකි. මේ සරල කරුණු තේරුම් ගැනීමට නොහැකි වන පරිදි දේව ආගමක් ලෙස නිර්මල බුදු දහම පරිහරණය කරන තත්වයකට බෞද්ධයින් මිත්‍යා දෘෂ්ඨියට ඇද දමා ඇත.
තවද අස්රුතවත් මිත්‍යා දෘෂ්ඨික බෞද්ධයින් කොටසක් යම් කලාතුරකින් හමුවෙන නිරෝගී සුවිශේෂ නිර්මාංශ පුද්ගලයෙකු පිලිබඳ බාහිරයෙන් බලා එය උදාහරණයක් ලෙස ගෙනහැර දක්වමින් තමාගේ මිත්‍යා දෘෂ්ඨිය සදාරනීකරනය කරයි.
මෙවැනි කෙස්පැලෙන තර්ක දමන පුද්ගලයින් දත යුතු සත්‍යක් ඇත. පළමුව එවැනි පුද්ගලයින් රක්තහීන තාවයෙන් හා තවත් කොපමණ රෝග වලින් පෙලෙනවාදැයි මුලින්ම සොයා බැලීමයි. දෙවනුව එවැනි සුවිශේෂී පුද්ගලයින් කලාතුරකින් සිටිය හැකි බව බුදුරජානන් වහන්සේ අභිධර්මයේ පැහැදිලිව විස්තර කරයි. කන බොන කාබලිංක ආහාර හැර ශරීරයට අවශ්‍ය මුලධාතු හා පෝෂ්‍ය පදාර්ථ නිර්මාණය වන තවත් ක්‍රම 3ක් අභිධර්මයේ විස්තර වේ. එනම් සසර පුරාවට පෙර ආත්මයන් වලදී කරන ලද කුසල අකුසල කර්ම වලට, චිත්ත ශක්තියට හා තේජෝ බලයට මෙම රූප උපදවීමේ හැකියාව ඇත. මෙවැනි කෙස් පැලෙන අඥාන තර්ක දමන බෞද්ධයින් කල යුත්තේ සාමාන්‍ය සමාජයෙන් පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන් යුත් සාම්පලයක් පරීක්ෂා කොට රක්තහීනතාවය පිලිබඳ මද්‍ය අගය ගැනීමයි. මේ පිලිබඳ තේරුම් ගැනීමට කිස්වෙක් පරීක්ෂණයක් ලෙස කල යුතු නොවේ. ශ්‍රී ලංකාවේ බෞද්ධ ළමුන්ගෙන් 90%ක් රක්තහීනතාවයෙන් හෙවත් රුධිරයය නොමැතිබවෙන් පෙලෙයි. එය කව්රුත් දන්නා ප්‍රසිද්ධ තොරතුරකි.
මේ වන විට ඔබත් යම්කිසි රෝගයකට හෝ ඔනෑම දරුණු රෝගයකට ගොදුරු වී ඇත්නම්, ඈලි මැලි දුබල කමෙන් පෙලේ නම්, හන්ඳි පත් රුදාවෙන් පෙලේ නම්. කකුල් අතපය ඉදිමී රිදේ නම්, ලිංගික දුබලතාවයකින් පෙලේ නම්, දරුවන් නොලැබෙන ලෙස ශරීරයේ උෂ්ණත්වය වැඩි නම්, හිමොග්ලොබින් ඌනතාවයෙන් පෙලේ නම්, මානසික ආතතියෙන් හා සාංකාවෙන් පෙලේ නම්, භාවනා කරන විට පාඩම් කරන විට රැකියාව කරන විට හිත එකඟ නොවේ නම්, ඔබ මහලු වී ඇතැයි සිතට දැනේ නම්, ඔබ මේ වන විට සමාදන් වී සිටින මිත්‍යා දෘෂ්ටික වෘතයෙන් එක් සතියකට හෝ දෙකකට මිදෙන්න. සතිය තුල දින දෙකක පීකුදු ද, ඉතිරි දින 5 තුල ගව මස් ද අනුභව කර ප්‍රායෝගිකව වෙනස හඳුනා ගන්න. සතියකට දෙකකට වෘතය බිඳ දැමීමෙන් වන හානියක් නැත. වෙනස දැනුනහොත් මේ ලැබුවා වූ මිනිසත් බව තුල නිරෝගීව තව තවත් ධර්මයේ යෙදීමට තීරණය ගන්න. බුදු රජාණන් වහන්සේ දේශනා කරන ලද ආමගන්ධ සුත්‍රය අනුගමනය කර නියම නිර්මල බෞද්ධයෙකු වන්න. කිසිඳු වෙනසක් තමාට සිදු නොවන්නේ නම් ජීවත් වන තුරාවට ඔබ විශ්වාස කරන නිර්මාන්ස වෘතයේම රැඳෙන්න.
මෙම ලිපිය නැවත නැවතත් කිහිපවරක් කියවන්න. ප්‍රයෝගිකව පීකුදු හා මාංස අහාරකොට ගෙන ප්‍රතිඵල ලබන්න. එයින් ඔබ දිගු කලක් පීඩා විඳි රෝගයක් සුව වනවා නියතයි. තවත් එවැනි රෝගීන් දහසක් සුව කිරීමට මෙම ලිපිය බෙදා හැරීමට කටයුතු කරන්න. ඔබට තෙරුවන් සරණයි.
මෙම ලිපිය නැවත නැවතත් කිහිපවරක් කියවන්න. ප්‍රයෝගිකව පීකුදු හා මාංස අහාරකොට ගෙන ප්‍රතිඵල ලබන්න. එයින් ඔබ දිගු කලක් පීඩා විඳි රෝගයක් සුව වනවා නියතයි. තවත් එවැනි රෝගීන් දහසක් සුව කිරීමට මෙම ලිපිය බෙදා හැරීමට කටයුතු කරන්න. ඔබට තෙරුවන් සරණයි.
According to the THREEPITAKA, apa bhagyawath budurajanan wahanse deshana kara aththe, 1) don’t accept meat if they kill animal for you, 2) if you see they kill animal for you, 3) if you feel they kill for you, ect, meat eating is not prohibited. Therefore we can take meat for our meals. It’s never breaking our precepts.
ReplyDeleteMy problem is how we do meditate loving kindness, we are not killing but we are eating, we imaging this meat how come to my plate……………
Anybody can answer ?
Apa ganna kema pigane tibena kisima deyakata noeli,hudek jeevath veema pinisa sirurata labaanna deyak lesata kema desa balanawa nam me getaluwa visadenawa.budun wahanse,thaman wahansege paathrya thula ethi kisima ahaarayak wen wen washayen dutuwe ne.maalu kebella malu kebellak lesatath, polos kebellak polos kebellak vidiyata dekkot kawadawath thrushnawa nethi karaganna be..
ReplyDeleteමෙය පිළිගත නොහැක.......... මගේ වයස අවුරුදු 53 කි 1976 සිට ( O /L කරදී ) සත්ව මළ කුණු කෑම නවත්වන ලදී........ නිර්මාංශ පුද්ගලයෙකු ලෙස මට නම් ඔබගේ ලිපියේ කියන තරමේ බලපෑමක් ශරීරයට නොදැනේ........ඉදහිට උණක්........ හෙම්බිරිස්සාවක් හැර හෙනයක්වත්...... නැත ජිවිතයටම ස්පිරිතාලයක සිටියේ යතුරුපැදි අනතුරකට ලක්වීම නිසා පමණි.......... දිනකට පැය 6 නිදාගන්නා අතර පැය 15 වැඩි කාලයක් සේවාවේ යෙදේ........ ඔබ ලිපියේ දක්වා ඇති......ශාක ආහාර පමණක් ගන්නා හා සමාජය නිර්මාංසයට යොමු කරන NGO නඩයේ ප්‍රබලම ක්‍රියාකාරීන් දෙදෙනාගෙ රූපය නිසාම සියල්ල බැහැර කල නොහැක......... සමහර පුද්ගලයින් මස් නොකන අතර මස්, මාළු හොදි පමණක් ආහාරයට ගෙන තම හිත රවටා ගනී
ReplyDeleteමේ ලිපිය කියවන්න එවිට ඔබට ඔබේ නිරෝගී බවේ රහස දැන ගැනීමට හැකි වේවි.
Deleteනිරෝගී වීමට මස් කෑම අවශ්‍යමද? අභිධර්මානුකූල විවරණය
http://protectpurebuddhism.blogspot.com/2016/08/blog-post_30.html
mas kada karayekuge adaasakh
Delete