නො කළ යුතු රැකියා පිළිබඳ අංගුත්තර නිකායේ, පංචක නිපාතයේ වණිජ්ජා සූත‍්‍රයේ දී භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට වදාළේ.
- සත්ථ වණිජ්ජා – සත්ව හිංසාව පිණිස හේතුවන කඩු, තුවක්කු, දුනු, ඊතල, කිරිච්චි, අතංගු දැල්, කෙමන් ආදි ආයුධ වෙළෙඳාම
- සත්ත වණිජ්ජා – සත්ව වෙළඳාම හෙවත් තමන්ට අයත් මිනිසුන් වහල් මෙහෙවරට, ගණිකා සේවයට විකිණීම
- මංස වණිජ්ජා – මස් පිණිස එළු, හරක්, කුකුළු, ඌරු ආදි සතුන් වෙළඳාම් කිරීම
- මජ්ජ වණිජ්ජා – මත්ද්‍රව්‍ය වෙළඳාම හෙවත් රා, අරක්කු, විස්කි, බ්‍රැන්ඩි, අබින්, කංසා ආදි මත් වන ද්‍රව්‍ය වෙළෙඳාම් කිරීම
- විස වණිජ්ජා – විෂ වෙළඳාම හෙවත් පාෂාණම් ආදි වස විස වෙළඳාම වේ
I need to buy the correct THRIPITAKA please let me know where to find.
ReplyDeletehttp://www.palitext.com/palitext/tipitaka.htm මෙතනින් මිලදී ගන්න.
Delete