Monday, February 1, 2016

මාංස වානිජ්ජා යනු මස් වෙළඳාම ලෙස පටලා ගැනීම

නො කළ යුතු රැකියා පිළිබඳ අංගුත්තර නිකායේ, පංචක නිපාතයේ වණිජ්ජා සූත‍්‍රයේ දී භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට වදාළේ.
  1. සත්ථ වණිජ්ජා – සත්ව හිංසාව පිණිස හේතුවන කඩු, තුවක්කු, දුනු, ඊතල, කිරිච්චි, අතංගු දැල්, කෙමන් ආදි ආයුධ වෙළෙඳාම
  2. සත්ත වණිජ්ජා – සත්ව වෙළඳාම හෙවත් තමන්ට අයත් මිනිසුන් වහල් මෙහෙවරට, ගණිකා සේවයට විකිණීම
  3. මංස වණිජ්ජා – මස් පිණිස එළු, හරක්, කුකුළු, ඌරු ආදි සතුන් වෙළඳාම් කිරීම
  4. මජ්ජ වණිජ්ජා – මත්ද්‍රව්‍ය වෙළඳාම හෙවත් රා, අරක්කු, විස්කි, බ‍්‍රැන්ඩි, අබින්, කංසා ආදි මත් වන ද්‍රව්‍ය වෙළෙඳාම් කිරීම
  5. විස වණිජ්ජා – විෂ වෙළඳාම හෙවත් පාෂාණම් ආදි වස විස වෙළඳාම වේ

2 comments:

  1. I need to buy the correct THRIPITAKA please let me know where to find.

    ReplyDelete
    Replies
    1. http://www.palitext.com/palitext/tipitaka.htm මෙතනින් මිලදී ගන්න.

      Delete