Wednesday, February 17, 2016

නිර්මාංස වීම නිසා රෝගීව දුක්විඳින, ලිංගිකව බෙලහීන වීමෙන් දරුවන් නොහදන, හදන දරුවන් ද රෝගීන් කරවන හා අකාලයේ මියයන, විහින් වැනසෙන ශ්‍රී ලංකාවේ අසරණ බෞද්ධයෝ


“නිතර හැදෙන උන සෙම්ප්‍රතික්ශ්‍යාව හා අලස කමේ සිට දරුණු ලේ පිළිකාව දක්වා වූ රෝග රාශියකින් ශ්‍රී ලාංකේය බෞද්ධයා පීඩා විඳී. ඒ වැරදි ආහාර ගැනීමේ ක්‍රම වේදය නිසයි. නිර්මල බුදු දහම වැරදියට වටහා ගැනීම නිසයි. හින්දු කරණය වූ “බුද්ධ ආගම” ඇදහීම නිසයි. මස් මාංස නිවැරදි වර්ග වලින් හා නිවැරදි ප්‍රමාන වලින් අනුභව නොකිරීම නිසයි. මෙම ලිපිය ලියවෙන්නේ ත්‍රිපිටකය ඇසුරිනි. විද්‍යාත්මකව මාංස පරිභෝජනය කල යුතු ආකාරයත් එයින් සියලුම ලෙඩරෝග වලින් ගැලවීමේ මාර්ඝයත් මෙහි සරලව විස්තර කෙරේ. මෙම ලිපිය කියවන බෞද්ධයා තම ආහාර ප්‍රතිපත්තිය නිවැරදි ධර්මාවභෝදයෙන් යුතුව සකස්කර ගෙන නිරෝගී වනවා නියතයි” 
නිර්මාංස වීම වෘතයකි. බුදුරජානන් වහන්සේගෙන් දෙව්දත් වරෙක ඉල්ලා සිටියේ භික්ෂුන් වහන්සේ නිර්මාංස විය යුතු බවට නීතියකි. එය එකහෙලා බුදු රජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරන ලදී.බෞද්ධයාගේ මූලික අභිප්‍රාය පළමු නිර්වාණය ලැබීම හෙවත් සෝතාපන්න වීමයි. වෘත සමාදන්වීම සෝතාපන්න වීම කෙසේ වෙතත් සෝතාපන්න මාර්ගයට එළඹීමට පවා බදාවකි. එය සීලබ්බත පරාමාසයට අයත්වේ. ත්‍රිපිටකයේ කිසිඳු තැනක මාංස භක්ෂණය තහනම් කොට නැත. ඊට හේතුව නිරෝගී කම පිලිබඳවත් මස් මාංස ආහාර කොට නොගැනීමෙන් ඇතිවන ඵල විපාක පිළිබඳවත් උන්වහන්සේ සර්වඥතා ඥානයෙන් දැන සිටි නියාවෙනි. සංඝයා වහන්සේ වැළඳිය යුතු නවපනීත භෝජන අතරට දියමස් හා ගොඩ මස් ඇතුලත් කරණ ලද්දේ මිනිස් කය නිරෝගීව පවත්වා ගනීමට මස් මාංස අත්‍යාවශ්‍ය නිසාවෙනි. මාංස භක්ෂණය නුසුදුසු නම් සතුන් දස දෙනෙකුගේ මාංස පමණක් මස් පිණිස ආහාරයට නොගන්නා ලෙස නීතියක් බුදුරජානන් වහන්සේ විසින් පනවන්නේ නැත.  

Tuesday, February 16, 2016

මස් මාංස අනුභවය බුදුරජානන් වහන්සේ අනුමත කල බව දැක්වෙන සාක්ෂි


බුදුරජාණන් වහන්සේ මස් මාංස අනුභවය අනුමත කල අවස්තාවන් සුත්‍ර පිටකය විනය පිටකය අටුවා ටීකා හා චීන පොත්පත් වල නොයෙක් තැන් වල තොරතුරු සඳහන් වේ.
  1. අංගුත්තර නිකායේ මනාපදායි සුත්‍රය,
    "මනාප දෑ පිදීමෙන් මනාප දෑ ලැබේ" යනුවෙන් බුදුරදුන්ගේ ඇසූ ධර්මයක් සිතට ගත් උග්ග නම් වූ ගෘහපති පුත්‍රයෙක් තමන් අතිශයින් ය  කරන වට්ටෝරුවක් අනුව පිළියෙල කරගත් ආමිස දානයක් බුදුරදුන්ට ගෙනැවිත් පූජා කළේ ය. මේ ආහාර අතර ඩෙබර පල මිශ්‍ර කොට සෑදූ ඌරු මස් ව්‍යංජනයක් ද තිබිණි.
  2. මජ්ඣිම නිකායේ ජීවක සුත්‍රය
  3. සුත්තනිපාතයේ ආමගන්ධ සුත්‍රය
  4. මහාවග්ගපාලි භේසඡ්ඡඛන්ධකයේ සීහ සේනාපති කතා පුවත
  5. පාරාජිකපාලි චීවරපටිග්ගහන ශික්ෂා පදය
  6. දීඝ නිකායේ මහා පරිනිබ්බාන සුත්‍රයේ සඳහන් චුන්දකර්මාර පුත්‍රයාගේ සුකරමද්දව දානය.
  7. සුමංගල විලාසිනි දීඝ නිකාය අටුවාව 
    1. “සුකර මද්දවන්ති නාත් තරුණස්ස නාති ජින්නස්ස ඒක ජෙට්ඨක සුකරස්ස පවත්ත මංසං, තං කිර මුදු ද්වේධ සිනිඬං ච හොති තං පටියාදාපෙත්වා සාධුකං පචා පෙත්වා'ති අත්ථො.” මෙසේ සුකර මද්දවය යනු ළාබාල නොවූ මහලු නොවූ ඌරකුගේ මස්
  8. උදාන අටුවාව 
  9. මහා වග්ගපාලි භේසජ්ජඛන්ධකය 
    ”දීතේන ඛෝ පන සමයේන අඤ්ඤතරස්‌ස භික්‌ඛුනෝ අමනුස්‌සිකාබාධෝ හෝති. තං ආචරියුපජ්ධායා උපට්‌ඨහන්තා නාසකංසු අරෝගං කාතුං. සෝ සූකරසුනං ගන්ත්වා ආමකමංසඤ්ච ඛාදී. ආමකලෝහිතඤ්ච පිවි. තස්‌ස සෝ අමනුස්‌සිකාබාධෝ පටිප්පස්‌සම්භි. භගවතෝ ඒකමන්තං ආරෝෙච්සුං. අනුජානාමි භික්‌ඛවේ අමනුස්‌සිකාබාෙදි ආමකමංසං ආමකලෝහිතන්ති.”

  10. එකල්හි එක්‌තරා භික්‌ෂුවකට අමනුෂ්‍යා බාධයක්‌ වෙයි. ආචාර්ය උපධ්‍යායයෝ ඔහුට උපස්‌ථාන කළේද නීරෝගී කිරීමට සමත් නොවූහ. ඒ භික්‌ෂුව ඌරන් මරණ තැනකට ගොස්‌ අමු මස්‌ ද කෑවේය. අමු ලේ ද බිව්වේය. ඔහුගේ ඒ අමනුෂ්‍යාබාධය සන්සිඳුනේය. භාග්‍යවතුන් වහන්සේට මේ බව සැළ කළහ. ‘මහණෙහි අමනුෂ්‍යයන් නිසා හටගත් රෝගයන්ට අමු මස්‌, අමු ලේ අනුදැන වදාරමි.’

    ‘ආමකමංසඤ්ච ඛාදි. ආමකලෝහිතඤ්ච පිවිත්ති න තං භික්‌ඛු කාදි. න පිවි. අමනුස්‌සෝ ඛාදිත්වා පිවිත්වා ච පක්‌කන්තෝ.” 

    අමු මස්‌ ද කෑවේය. අමු ලේ ද බිව්වේය. යනු, ඒ භික්‌ෂුව නොකෑවේය. නොබීවේය. අමනුෂ්‍යයා කා බී යැම දැක්‌වෙයි.
    මෙහිදී අමනුෂ්‍යයාට ආහාර පිණිස භික්‍ෂුවට මස්‌ හා ලේ පොවයි. එනමුත් එය අනුභව කරන්නේ අමනුෂ්‍යයා විසිනි. 

    ඒ අනුව පෙනෙන්නේ අමනුෂ්‍යයන් අධිගෘහිත වී පීඩා කරන කල ඔවුන්ට අමු මස්‌ හා අමු ලේ ලබාදීම උදෙසා අමු මස්‌ හා අමු ලේ භාවිතයට ගැනීම සුදුසු බවයි.
  11. මහාවග්ග පාලි, භෙසජ්ජක්‌ඛන්ධකය (සුප්පියා කථා වස්‌තුව)
    ‘තේන ඛෝ පන සමයේන අඤ්ඤතරේන භික්‌ඛුනා විරේචනං පීතං හෝති. අථ සෝ භික්‌ඛු සුප්පියං උපාසිකං ඒතදවෝච. මයා ඛෝ භගිනි විරේචනං පීතං. අත්තෝ මේ පටිච්ඡාදනීයේනාති. සුට්‌ඨු අය්ය ආහරීයිස්‌සතීති ඝරං ගන්ත්වා අන්තේවාසිං ආණාපේසි ගච්ඡ භණේ පවත්තමංසං ජනාහීති.”
    එකල්හි එක්‌තරා භික්‌ෂුවක්‌ විසින් විරේක බෙහෙතක්‌ බොන ලද්දේ වෙයි. ඉක්‌බිති ඒ භික්‌ෂුව සුප්පියා උපාසිකාවට, නැඟණියනි, මවිසින් විරේක බෙහෙතක්‌ බොන ලදී. මට මස්‌ රසයෙන් ප්‍රයෝජන වෙයි” යනුවෙන් පැවසීය. ”යහපති ආර්යයන් වහන්ස. ගෙනෙනු ලබන්නේය” යෑයි නිවසට ගොස්‌ අතවැසියකුට ‘සගය, යව කඩපිලෙහි විකුණන මස්‌ ගෙනුව’ යෑයි අණ කළාය
  12. සංස්කෘත භාෂාවෙන් රචිත චීනයේ මූල සර්වාස්තිවාදීන්ගේ විනය ත්‍රිකෝටි පාරිශුද්ධ මාංසය අනුමත කර ඇත. "භික්ඛවෙ ත්‍රිණි කල්පිකාහි මංසාති පරිභොක්තව්‍යානි වදාමි තානි අදෘෂ්ටම් අසෘතම් අපරි විතර්කම්.’
  13.  

මාංස භෝජනය හා සතුන් මැරීම පටලවා ගත් බෞද්ධයා

මාංස භෝජනයත් ප්‍රාණ ඝාතයත් අද බෞද්ධයාට පැටලී තිබේ. වැඩි දෙනෙක් මත්ස්‍ය මාංස කොතරම් ගුණදායි වූවත් මාංස පරිභෝජනය ප්‍රාණ ඝාතයට හවුල් වීමක් ලෙස වැරදි ලෙස අර්ථකථනය කොටගෙන රෝග වලින් දුක් විඳි. නමුත් මේ මතයේ සිටින බොහෝ දෙනෙක් කරවල උම්බලකඩ මාළු හා කුකුල්මස් ආහාරට ගනී. ඔවුන්ගේ මෙම ප්‍රතිපදාවටද නිවැරදි පදනමක් නැත.   
අද බොහෝ බෞද්ධයින් මහා ප්‍රශ්නයක් කරගෙන රෝගීන් බවට පත්වී තිබෙන මෙම මාතෘකාව පිළිබඳව සරලව මෙන්ම ධර්මානුකුලව විමසා බැලීමට පදනමක් සකස් කර දීම මෙම ලිපියේ අරමුනයි. 
මස් මාංශ අහාරයට ගැනීම බෞද්ධයන්ට සුදුසුද යන සැකය ඇතිවීමට මුලික හේතු ලෙස දැක්වෙන්නේ එනිසා
  1. ප්‍රාණඝාත අකුසලය සිදුවීම හෝ එයට  අනුබල දීමක් සිදුවීම
  2. සියලු සතුන් වෙත මෛත්‍රිය කිරීමට නොහැකි වීම සහ 
  3. ශාකමය ආහාර ගැනීම නිසා විශේෂිත සිල්වත් බවක් ඇතිවීම යන කාරණා  මෙන්ම 
  4. බුදු පසේබුදු මහරහතන් වහන්සේලා වැනි උත්තමයන් මස් මාංශ අනුභව කරාවිදැයි යන සැකයයි.


මේ සම්බන්ධයෙන් ඉතා පැහැදිලි විස්තරයන් ආමගන්ධ සුත්‍රය, ජිවක සුත්‍රය, මහා සිහනාද සුත්‍රයන්හි පැහැදිලිව දැක්වේ. 

මස් මාංශ ආහාරයට ගැනීම නිසා ප්‍රාණඝාතයට අනුබල දීමක්  සිදුවේද?

මේ ගැන දැනගැනීම සඳහා ප්‍රාණඝාත අකුසලය සිදුවෙන ආකාරය ගැන පැහැදිලි දැනීමක් ඇති කරගත යුතුය.
කිසියම් සත්වයකුගේ ජීවිතය, යම් කෙනෙකුගේ උපායක් මගින් අවසන් කිරීම ප්‍රාණඝාත වෙයි, පර පණ නැසීම යනුවෙන්ද මෙය හඳුන්වා ඇත. මෙලෙස ප්‍රාණඝාත අකුසලය සිදුවීමට නම් කරුණු කාරනා පහක් (5) සම්පුර්ණ විය යුතුයි.
"පාණෝ හවේ පාන සංඥි
වධක චිත්ත මුපක්කමෝ 
තේන ජීවිත නාසෝච
අංගා පංච වදස්සිමේ" 


  1. පණ ඇති සතෙකු වීම
  2. පණ ඇති සතෙකු  බව දැනීම
  3. වද දී මරන සිත
  4. මරන්නට උපායක් සැකසීම
  5. එසේ මරණයට පත් කිරීම 

මෙම අංග පහ සම්පුර්ණ නොවුයේ නම් ප්‍රාණඝාත අකුසල කර්ම පථය සම්පූර්ණ නොවේ. මේ ගැන උදාහරණ ලෙස ගමන් බිමන් යාමේදී පෑගී මැරෙන සතුන්, පහනක් පත්තු කිරීමේදී එම පහනේ දල්ලට හසු වී මැරෙන සතුන් ආදිය දැක්විය හැක. නමුත් යම් අයෙකු ගමන් කිරීමේදී මගේ පයට පෑගී සතුන් මැරේවා යන අදහසක් ඇතිකරගත හොත් පයට පෑගී මැරෙන සතුන් ගනනට ප්‍රාණඝාත අකුසලය සිදුවේ. පහනක් දැල්වීමේදී ද මේ පහන් දැල්ලට අසුවී සතුන් මියදේවා යන අදහසින් පහනක් දල්වුවහොත් එම දල්ලට හසුවී මියයන සතුන් ප්‍රමාණයට ප්‍රාණඝාත අකුසලය  සිදුවේ. 

නමුත් යම් විටක මෙසේ සිතුවහොත් "මේ දැල්ලට මදුරුවන් හසුවී මැරේවා." එවිට එම දල්ලට හසුවී මැරෙන මදුරුවන් නිසා ප්‍රාණඝාත අකුසලය සිදුවුවත් වෙනත්  සතුන් එම දැල්ලට හසුවී මැරුණද, ප්‍රාණඝාත අකුසලය සිදු නොවේ.

ප්‍රාණඝාතයේ මුලික අංග ගැන මෙසේ දැනගත යුතු අතර ප්‍රාණඝාතයේ ප්‍රයෝගයන් සයක් (6) වේ.

සූකර මද්දවය පිළිගැනීම බුදුන් වහන්සේ මස් මාංස වැළඳු බවට සාක්ෂියකි

චුන්දකර්මාර පුත්‍රයා විසින් තථාගතයන් වහන්සේට පිළිගැන් වූ සුකරමද්දවය කුමකින් කෙසේ පිළියෙල කරන ලද්දක්ද?
“සුකරමද්දවන්ති නාතිතරුනස්ස නාතිජින්නස්ස එකජෙට්ඨක සුකරස්ස පවත්තමංසං, තං කිර මුදුඤ්චෙව සිනිද්ධඤ්ච හොති තං පටියෝදාපෙත්වා සාධුකං පචාපෙත්වාති අත්ථො” 
යනුවෙන් ‘සුකරමද්දවය’ යනු ඉතා ළපටි ද නොවූ ඉතා තරුණ ද නොවූ තනිව වාසය කළ සුකරයකුගේ මෘදු වූද, සිනිඳු වූද මසින් පිළියෙල කළ ආහාරයකැයි 
මහා පරිනිර්වාණ සුත්‍ර අටුවාවේ පවසා තිබේ. මෙය අටුවාචාරීන් වහන්සේ විසින් පිළිගත් මතයයි. මස් වැළඳුහ යි කීම තථාගතයන් වහන්සේට අගෞරවයක යැයි සැලකු අය අතීතයෙහි ද වුහ. ඔවුන්ගෙන් ඇතමෙකු සුකරමද්දවය මෘදු වූ බතට පස්ගෝරස යොදා පිසූ ආහාරයකැයි කියන බවත් ඇතමකු තථාගතයන් වහන්සේ ගේ පිරිනිවීම සිදු නොවීම සඳහා පිළියෙල කළ රසායන බෙහෙතකැයි කියන බවත් පරිනිර්වාණ සුත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. තවත් සමහරු සුකරමද්දවය හතු වර්ගයකින් පිළියෙල කළ ආහාරයකැයි කියති. සුකරමද්දවය ගැන මෙසේ නානා මත පළ කරන අයට ඒවා ස්ථීර කිරීමට කිසිම සාක්ෂියක් නැත. සුකර මාංශය පහත් ආහාරයකැයි සිතා ඇතැම්හු සුකර මාංශය බුදුන් වහන්සේ වැළඳුහයි කීමට විරුද්ධ වෙති. ආහාරයෙන් සුද්ධියක් ඇති වන බව බුදුවරයන් වහන්සේලා නො වදාරන්නාහ. ඇතැම්හු බුදුවරු, රහත්හු මත්ස්‍යමාංශයෙන් යුක්ත ආහාර නො වළඳන්නාහ යි සිතා සුකරමද්දවය මසින් පිළියෙල කළ අහරක් නො වෙති යි කියති. එය ඔවුන්ගේ මතිමාත්‍රයකි. බුදුන් වහන්සේ මත්ස්‍යමාංශ නො වළඳනා බවට පිටකත්‍රයෙන් සාධක නො දැක්විය හැකිය. වැළඳු බවට නම් පිටකත්‍රයෙන් හා අටුවාවලින් සාක්ෂ්‍ය දැක්විය හැකි ය.”

මස් මාංස කෙසේ වෙතත් දෛනික ආහාරයත් අකුසලයක් කරගන්න අපේ බෞද්ධයෝ

මස් මාංශ අනුභවය මෙන්ම ආහාරය  අකුසලයක් වන අයුරු?

භාග්‍යවතුන් වහන්සේ දේශනා කල මේ ශ්‍රී සද්ධර්මය අප භාවිතා කල යුත්තේ අපහේ සිතේ ඇතිවන ලෝභද්වේශ මෝහ යන අකුසල මුලයන් දුරුවන ආකාරයටයි.  මත්ස්‍ය මාංශ අනුභවය ඉතා ගිජු කමින් සිදුකරණ විට ඒ රසය වෙනුවෙන් පහල වන්න වූ ලෝභ සහගත සිතුවිලි නිසා අනිවාර්යයෙන්ම අකුසල් සිදුවෙනවා. 
මස් මාංශ පමණක් නොවේ ශාකමය ආහාර සඳහා උවත් අධික ගිජු බවක් දක්වනවා නම් එතනදිත් පහල වන්නේ අකුසල් මුලයක් වන ලෝභ සහ ගත සිතුවිලි. එබැවින්  මොනයම් හෝ ආහාරයක් ගැනීමේ දී ඒ ගැන අධික ලෙස ගිජු  නොවී එම ආහාරය ගැනීම ඉතා වැඩදායක වෙනවා.
එමෙන්ම ආහාරය ගැනීමට පෙර එම ආහාරය ගැන තමන්ට හැකි පමණින් ප්‍රත්‍යවේක්ෂා කිරීමක් කරන්න 
මා මේ ආහාරය ගන්නේ රස විදීමට නොවේශරීරය වර්ධනය කිරීමට නොවේ,  ජවය පිනිස නොවේඇති වූ කුස ගින්න නිවා ගැනීම පිණිසත්කාය ජිවිත දෙක ආරක්ෂා කර ගෙන මේ ලද ජිවිතයෙදී ධර්මය අවබෝධ කිරීම පිණිසත්  පමණයි. මේ ආහාරය පඨවිආපෝතේජෝවයෝ යන සතරමහා ධාතුන්ගෙන් සැදුනක්. ශරීරයට ඇතුල් වී සැනෙන් මේ ආහාරය අපවිත්‍ර බවට පත් වන්නක් .."
ඔය ආකාර වූ ප්‍රත්‍යවේක්ෂා කිරීමක් භික්ෂුන් වහන්සේලා ට අනිවාර්යය කර ඇති නමුත්ගිහියන්ට උවත්  මෙහෙම හිතන්න පුලුවන්නම් ඕනෑම නීරස ආහාරයක් ඉතාම පහසුවෙන්සතුටෙන්  අනුභව කරන්න පුළුවන්. ආහාරයක රස විදීම කිසිසේත්ම නොකළ යුත්තක් යැයි වරදවා වටහා නොගන්න. ගන්නා ආහාරය උපරිම ආකාරයෙන් රසවිඳිය යුතුයිනමුත් ඒ රසයට ගිජු නොවීය යුතුයි. තවද ආහාර අනුභවයේදී අකුසල් සිදුවන තවත් අවස්ථාවක් තමයි එම ආහාරයේ රසය මද වීමලුණු ඇඹුල් අඩු වැඩි වීම වැනි අවස්ථාවන් හීදී ඇතිවන ද්වේශය.  මෙයත් ආහාරය නිසා අකුසල් සිදුවන අවස්ථාවක්. ඉහත දැක්වූ ආකාරයට  ආහාරය ගැන නුවණින්  සලකා ආහාර ගැනීමට හැකිනම්ආහාරය නිසා ඇතිවන අකුසල් සහගත සිතිවිලි නැති කරගන්න පුළුවන්.
මේ ආකාරය හැකිනම් එක දවසක් ආහාරය පිලිබදව නුවණින් මෙනෙහි කර බලන්න. මේ ධර්මය තමන්ම අත් දකින්න ඕන දෙයක් එහි අසිරිමත් භාවය එයයි.


  1. ප්‍රාණඝාත අකුසලය සිදුවීම හෝ එයට  අනුබල දීමක් සිදුවීම
  2. සියලු සතුන් වෙත මෛත්‍රිය කිරීමට නොහැකි වීම සහ 
  3. ශාකමය ආහාර ගැනීම නිසා විශේෂිත සිල්වත් බවක් ඇතිවීම යන කාරණා  මෙන්ම 
  4. බුදු පසේබුදු මහරහතන් වහන්සේලා වැනි උත්තමයන් මස් මාංශ අනුභව කරාවිදැයි යන සැකයයි.



බුදු පසේබුදු මහා රහතන් වහන්සේලා මස් මාංස අනුභව කරයි

බුදු පසේබුදු මහරහතන් වහන්සේලා වැනි උත්තමයන් මස් මාංශ අනුභව කරාවිදැයි යන සැකය

මෙය නම් සැක නොකළ යුතුම කාරණයකි. උන්වහන්සේලා ආහාරය අනුභව කරනුයේ එය ආහාරයක් වශයෙන් පමණක් සලකාගෙන මිසඅප මෙන් රස තෘෂ්ණාවෙන් නොවේ.  එම අවස්ථවේදී උන් වහන්සේලාට එම ආහාරයේ ඇත්තේ ධාතු සමුහයක් පමණි. මේ බව ආහාර අනුභවයට පෙර භික්ෂුන් වහන්සේලාට ඒ  ආහාරය පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කල යුතු අන්දම ගැන පනවා ඇති අයුරු සලකා බැලීමෙන් පැහැදිලි වේ.

බුදුරජාණන් වහන්සේ මත්ස්‍ය මාංශ පිළිගත් බව පිළිබඳව කියවන ජිවක සුත්‍රය සීහ සේනාපති ගේ දානය ගැන බොහෝ විට අසන්නට ලැබේ. මේ ඒ වැනි තවත් අවස්ථාවක්
එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර කුටාඝාර ශාලාවෙහි වැඩ වසන කලසොවහන් පලයෙහි පිහිටි උග්ග නම් ගෘහ පතියා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වෙනුවෙන්  දානයක් සකස් කොට එම දානය පිලිගන්න්වන අවස්ථාවේදී මෙලෙස ප්‍රකාශ කරයි. 
"ස්වාමිනි මා විසින් ඔබ වහන්සේ ගෙන්ම අසන ලද ධර්ම කරුණක් තියෙනවාඒ තමයි තමන් මනාප දේ දන් දෙන තැනැත්තා මනාප දෙයම ලබන්නේය" යන්නයි එබැවින් භාග්‍යවතුන් වහන්ස මනාප දේම ලබනු පිණිස මට මනාප දේම සහිතව මේ දානය පිළියෙළ කරණ ලද්දේය.
ඔය විදිහට කියන මේ උග්ග ගෘහ පතියා  ඒ දේවල් වල නම් කිය කියා මේ දානය පුජා කරනවා. මෙහෙම් පුජා කරණ අතෙරේ දී  
"භාග්‍යවතුන් වහන්සමම ඩෙබර පල මුසු කල ඌරු මසට ඉතා මනාපයිඑබැවින් භාග්‍යවතුන් වහන්ස මා කෙරේ අනුකම්පා කර මේ ඩෙබර පල මුසු කල ඌරු මස පිළිගන්නා සේක්වා"
භාග්‍යවතුන් වහන්ස ඔහු කෙරෙහි අනුකම්පා උපදවා පිළිගත් සේක.

මෙය අංගුත්තර නිකායේ මනාපදායි සුත්‍රයේ සඳහන් කරුණකි.


  1. ප්‍රාණඝාත අකුසලය සිදුවීම හෝ එයට  අනුබල දීමක් සිදුවීම
  2. සියලු සතුන් වෙත මෛත්‍රිය කිරීමට නොහැකි වීම සහ 
  3. ශාකමය ආහාර ගැනීම නිසා විශේෂිත සිල්වත් බවක් ඇතිවීම යන කාරණා  මෙන්ම 
  4. බුදු පසේබුදු මහරහතන් වහන්සේලා වැනි උත්තමයන් මස් මාංශ අනුභව කරාවිදැයි යන සැකයයි.


බුදුන් වහන්සේ නොවදාළ සිල් වෘතයක් රකින මිත්‍යා දෘෂ්ටික Vegetarian බෞද්ධයා

ශාකමය ආහාර ගැනීම නිසා විශේෂිත සිල්වත් බවක් ඇතිවේ ද?

ශිලය පිලිබඳ බුදුරජානන් වහන්සේ තරම් දන්නා තවත් කෙනෙක් නැහැ. එතරම් ශිලය ගැන දන්නා බුදුරජාණන් වහන්සේ ගිහියන්ට පනවා ඇති නිත්‍ය ශිලයන් වන්නේ පංච ශීලය, උපෝසථ ශීලය, අෂ්ඨාංග ශිලය සහ ගිහි දස ශිලයයි. මින් එකම සීලයකවත් මත්ස්‍ය මාංශ කෑමෙන් වැලකීමට නම් සිල් පදයක් දක්වා නැත. ශාකමය ආහාර ගැනීම නිසා විශේෂිත සිල්වත් බවක් ඇති වෙනවා නම් උන් වහන්සේ අනිවාර්යයෙන්ම එලෙස වූ සිල් පදයක් පනවනවා ඇත. 
බුදුරජාණන් වහන්සේ පැනවූ සිල්පද ඉවත් කිරිමටත්නොපැනවූ සිල්පද පැනවීමටත් කිසිවෙකු උත්සාහ කරනවානම්එය බුදු රජාණන් වහන්සේ ඉක්මවා යාමක් ලෙස දැකිය යුතුයි.
මේ ගැන කතා කිරීමේදී සලකා බැලිය යුතු දෙයක් වන්නේ නිඝන්ඨනාථ පුත්‍ර සහ ඔහුගේ අනුගාමිකයන්. ඔවුන් ශාකමය ආහාර පමණක් ගනිමින් සියලු සතුන් වෙත මෛත්‍රිය පහල කරනවා යයි කියූ කොටසක්. නමුත් ඔහු බුදුරජාණන් වහන්සේ  කෙරෙහි කොතරම් ද්වේෂයකින් කටයුතු කලාද කියන කාරණය ඉතාම් ප්‍රචලිත දෙයක්. ඉතින් ශාකමය ආහාර ගැනීම නිසා විශේෂිත සිල්වත් බවක් ඇති වෙනවා නම් ඔහුට ඒ ආකාර ද්වේශ සහගත තත්වයන් ඇතිවන්නට හැකියාවක් තිබුනේ නැත.
තවද මේ කරුණ ගැන සැලකීමේදී විමසා යුතු සුත්‍රයක් වන්නේ මහා සිහනාද සුත්‍රය. මෙහිදී බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ දුෂ්කරක්‍රියා කාලය ගැන සැරියුත් මහා රහතන් වහන්සේට පවසමින් කියා සිටින්නේ එම දුෂ්කරක්‍රියා කාලය තුල තමන් වහන්සේ ආහාරය ගත් ආකාරය ගැන. එසේ පවසමින් උන් වහන්සේ පැහැදිලි කරන්නේ එසේ ආහාරය නිසා තමන්ට කිසිම විශේෂිත වූ අධිගමනයක් නොලැබූ බව.

මේ කරුණු කාරණා සැලකීමෙන් පෙනීයන්නේ ශාකමය ආහාර ගැනීම නිසා විශේෂිත සිල්වත් බවක් ඇති වෙනවා යන කරුණ මිත්‍යාවක් බවත්යමෙක් එය එලෙස වෙයි සිතා එම වෘත අතනොහැර හිටීම සීලබ්බත පරාමාස ලෙස හඳුන්වන වැරදි  වෘතයන් ට අයත්  බවයි. එයද එකල සීල විසුද්ධිය වෙනුවෙන ඇතැම් අය පැවැත්  වූ ගෝ වෘතඅජ වෘතසුනඛ වෘත වැනිම තවත් වෘතයක් බවයි.





  1. ප්‍රාණඝාත අකුසලය සිදුවීම හෝ එයට  අනුබල දීමක් සිදුවීම, 
  2. සියලු සතුන් වෙත මෛත්‍රිය කිරීමට නොහැකි වීම සහ 
  3. ශාකමය ආහාර ගැනීම නිසා විශේෂිත සිල්වත් බවක් ඇතිවීම යන කාරණා  මෙන්ම 
  4. බුදු පසේබුදු මහරහතන් වහන්සේලා වැනි උත්තමයන් මස් මාංශ අනුභව කරාවිදැයි යන සැකයයි.



සතුනට මෛත්‍රී කරනවායි සිතා ජීවය නැති මස් කැබැල්ලකට මෛත්‍රී කරන මිත්‍යා දෘෂ්ටික බෞද්ධයා


මස් මාංශ අනුභව කරන්නාට සියලු සතුන් වෙත මෛත්‍රිය කිරීමට නොහැකි ද?

මේ පිළිබඳව කතා කිරීමට පෙර සත්වයා  යනු කවරේදැයි විමසා බැලීම සුදුසු වේ. සියලුම සත්වයන් සෑදී ඇත්තේ නාම රූප කොටස් දෙකින් වේ. මෙය නැවත   රුපවේදනාසංඥාසංකාරවිඥාන ලෙස බෙදිය හැක. (මේ එක එක අංගයන් උපාදාන ස්කන්ධ ලෙස දැක්වේ. ඒ පිළිබඳව වෙනත් අවස්ථාවක විමසා බලමු.)

රුප කොටස නැවත ආපෝතේජෝවායෝපඨවිඅවකාශ ලෙස බෙදිය හැක. (මෙය නැවතද රුප කලාප ලෙස බෙදිය හැකි වුවද මේ අවස්ථාවට මේ ප්‍රමාණවත් වේ)

යම් සත්වයකු මරණයට පත්වන විට මෙම නාම රුප දෙක බෙදී යයිඑම අවස්ථාවේදී  නාම කොටස නැතිවී යන අතර සතරමහා ධාතුන්ගෙන් සකස් වූ රුප කොටස පමණක් ඉතිරි වේ. 
එනම් මස් මාංශ යනු මෙසේ නාම කොටස නැතිවූසතරමහා ධාතුන්ගෙන් සකස් වූ රුප කොටසක් පමණි. එහිද ශාකමය ආහාරයකද වෙනසක් නැතදෙකේම ඇත්තේ සතරමහා ධාතුන්ගෙන් සකස් වූසුළු කාලෙකින්  කුණුවී විනාශ වී යන කොටසක් පමණි.

කරුණු කාරනා එසේ හෙයින් සතුන් වෙත  මෛත්‍රිය පහල කිරීමට සතරමහා ධාතුන්ගෙන් සකස් වූ ආහාරයක් බලපෑම් සිදු කරනවා යයි සිතීම මිත්‍යාවකි. මෛත්‍රිය පහල  කරගත යුත්තේ සිතෙහි මිස ආහාරයෙහි නෙවේ. එමෙන්ම සිත තුල මෛත්‍රිය වැඩිය යුත්තේද තම කය ඇසුරුකොට ගත් නැවත නැවත සසර ගමන සැදීමට දායකවන සත්වයන් හට මිස මළකුණු කෙරෙහි නොවේ. සතර මහා ධාතු වලට නොවේ.  

මස් කැබැල්ලටකරවලඋම්බලකඩ කැබැල්ලට මෛත්‍රිය පහල කරණ බොහෝ දෙනෙක් ජිවත් වන සතුන්  වෙත මෛත්‍රිය පහල නොකරයි. අතේ වහන  මදුරුවා සතෙක් බව නොසිතා ඌ කිසිඳු අනුකම්පාවකින් තොරව මරා දමන බෞද්ධයා මස් කැබැල්ලකට මෛත්‍රී කරයි. සියලු සතුන් කෙරෙහි මෛත්‍රිය ඇත්නම් මදුරුවෙක්කුබියෙක් හෝ මරණයට පත්කිරීමට නොහැකියි. එයයි කල යුතු. නැතිව ප්‍රාණය නිරුද්ධ වූ මස් කැබැල්ලකට එනම් සතර මහා ධාතුවකට තම සිත තුල වැඩවිය යුතු මෛත්‍රිය පැතිරවීමට උත්සාහ දැරීම නොවේ. පැතිරවිය හැක්කේ කරුනාවයි, දයාවයි, ආදරයයි,  මුදිතාවයි.
------------------------------------------------------------------
මස් කැබැල්ලකට මෛත්‍රී කිරීමට තරම් අද ලාංකේය බෞද්ධයා බංකොලොත් වී හමාරය... ලොව ඉපදුන ඕනෑම සත්වයෙක් මරණයට පත්වේ. එය සිදුවන්නේ කර්මානුරූපීවයි. එක්කෝ ස්වාභාවිකව මරණයට පත්වේ. නැතිනම් පෙර කර්මයකට අනුව තෙවෙකෙක් විසින් මරනු ලබයි. කර්ම ඵල විශ්වාස කරන බෞද්ධයා එය දනී. පවත්ත මාන්සයේ සතෙකු නොදකී. කර්ම ඵල විශ්වාස නොකරන්නේ නම් ඔහු නියත මිත්‍යා දෘෂ්ඨියට වැටේ. කිසිඳු ආකාරයකින් නිවන් මගට නොපැමිණේ. බෞද්ධයා කිසිඳු විටෙක සතුන් නොමරයි. නමුත් සතෙකු මැරෙන්නේ කර්මානුරූපීව බව හොඳින් දනී."චේතනාහන් භික්ඛවේ කම්මං වදාමි - කර්මය නම් චේතනාවමයි" බුද්ධ වචනය නිරතරයෙන්ම සිත තුල රඳවා ගනී. තමාගේ චේතනාවකින් තොරව කවුරුන් හෝ විසින් මරණ ලද සතෙකුගේ පවත්ත මාංසය අනුභව කිරීමෙන් කිසිඳු පාපයක් නොවන බව දනී. ප්‍රාණය නිරුද්ධ වූ විට මස් කැබැල්ලේ ඇත්තේ ආපෝ තේජෝ වායෝ, පඨවි එනම් ඝන, ද්‍රව, උෂ්ණ හා වායු ස්වාභාවයක් පමණක්ම බව දනී. අල ගෙඩියකත් ඇත්තේ එම මූල ධාතුම බව දනී.  තවද නිර්මල බෞද්ධයා පවින් මුළුමුනින්ම වැළකෙන අතර පිනෙහි අන්තගාමීව නොඇලේ. මේ දෙකම නිවනට බාදාවක් බව දනී. සිත යෝනිසෝමනසිකාරයේ පවත්වා ගනිමින් කුසල් වඩයි. එනම් සිතට එන සෑම සිතුවිල්ලක් දෙසම අවධානය යොමු කරමින්ම සිටී. අකුසල් සිත් බැහැර කරයි. කුසල් සිත් වඩයි. 
------------------------------------------------------------------
                


  1. ප්‍රාණඝාත අකුසලය සිදුවීම හෝ එයට  අනුබල දීමක් සිදුවීම
  2. සියලු සතුන් වෙත මෛත්‍රිය කිරීමට නොහැකි වීම සහ 
  3. ශාකමය ආහාර ගැනීම නිසා විශේෂිත සිල්වත් බවක් ඇතිවීම යන කාරණා  මෙන්ම 
  4. බුදු පසේබුදු මහරහතන් වහන්සේලා වැනි උත්තමයන් මස් මාංශ අනුභව කරාවිදැයි යන සැකයයි.


Monday, February 15, 2016

ත්‍රිකෝටි පාරිශුද්ධිය හා මාංස වැළඳීම පිලිබඳ විස්තර කෙරෙන ජීවක සුත්‍රය

බුදුරජාණන් වහන්සේ මස්මාංස පිළිගත් බවටත් ප්‍රතික්ෂේප නොකළ බවටත් සුත්‍ර පිටකයේ හා විනය පිටකයේ නොයෙක් තැන්වල තොරතුරු සඳහන් වේ. මජ්ඣිම නිකායේ ජීවක සුත්‍රය සුත්‍රයබුදුරජාණන් වහන්සේ මස්මාංස පිළිගත් බවටත් ප්‍රතික්ෂේප නොකළ බවටත් සාක්ෂි සපයයි.
මජ්ඣිම නිකායේ ජීවක සුත්‍රයේ සඳහන් කතා පුවත මෙසේය. බුදුරජාණන් වහන්සේ රජගහ නුවර ජීවක වෛද්‍යවරයාගේ අඹ වනයෙහි වැඩ වසන සේක. එකල්හි ජීවක උපාසකතුමා (වෛද්‍යවරයා) බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ මෙසේ කීවේය. “ස්වාමීනි, ගෞතමයන් වහන්ස, ඔබ වහන්සේ උදෙසා සතුන් මරණ බවත්, ඔබ වහන්සේ එම මස් දැන දැන වළඳන බවටත් මා විසින් අසන ලදී. “සුතං මේතං භන්තේ සමනං ගොතමං ජානං උද්දිස්සකටං මංසං පරිභුඤ්ජති
“ස්වාමීනි, ඒ ආකාරයට නොයෙක් දෙනා පවසන්නේ භාග්‍යවතුන් වහන්සේට අදාළ දෙයක්ද? නැතහොත් ඔවුන් ඔබ වහන්සේට කරුණු රහිතව අභුතයෙන් චෝදනාකරන්නෙහි ද? යනුවෙන් ජීවක උපාසකතුමා බුදුරජාණන් වහන්සේගෙන් විමසුවේය. එම ප්‍රශ්නයට බුදුරදුන් පිළිතුරු දුන්නේ මෙසේය. “ජීවකය, යමෙක් මෙසේ කියත් නම්, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වෙනුවෙන් මිනිස්සු සත්තු මරති, ඒ කාරණය දැන දැන ම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ තමන් උදෙසා පිළියෙළ කළ මස් වලන්දත් කියා කියත් නම් එම කරුණ පවසන ඔවුහු මා විසින් කියන ලද්දක් කියන අය නොවෙති. ඔවුහු ම හට අසත්‍යයෙන් අභුතයෙන් චෝදනා කරන අය වෙති” යනුවෙනි.
එසේ බුදුරදුන් ජීවක උපාසකතුමාට දේශනා කෙළේ තමන් වහන්සේ කරුණු තුනකින් පිරිසිදු වූ මාංශය අනුභවය ප්‍රතික්ෂේප නොකරන බවයි. එසේ ම එය වැළඳීමට භික්ෂුන්ට අනුමැතිය ලබාදෙන බවයි. එම කාරණා තුන නම් ඉහතින් සඳහන් කළ තිකොටි පාරිශුද්ධ මාංශයයි. එනම්:
  1. අදිට්ඨං – තමා වෙනුවෙන් සතෙකු මැරූ බව නොදුටු
  2. අසුතං – තමා වෙනුවෙන් සතෙකු මැරූ බව නො ඇසු
  3. අපරිසඬ්කිත – තමා වෙනුවෙන් සතෙකු මැරූ බවට සැක නැති
මාංශයයි.
“ජීවකය, මම මෙම තුන් ආකාරයෙන් පිරිසිදු වූ මාංශය අනුභව කරමි. අනුභව කිරීමට අනුමැතිය ලබාදෙමි.” (මජ්ඣිම නිකායේ ජීවක සුත්‍රය). එසේම සමාජයේ බුදුරජාණන් වහන්සේ උදෙසා සතුන් මරති, 
උන්වහන්සේ එම මස් දැන දැන වළඳත් යැයි බුදුරදුනට චෝදනාවක් ඇති වුයේ උන්වහන්සේ මස් වළඳන ලද නිසා බවද මෙයින් පැහැදිලි වෙයි. ඒ මස් නොකන අයට සමාජයෙන් එවැනි චෝදනා එල්ල වන්නේ නැති බැවිනි.
පුච්‌ඡා – තෙනාවුසො භගවතා…පෙ.… සම්‌මාසම්‌බුද්‌ධෙන ජීවකසුත්‌තං කත්‌ථ කං ආරබ්‌භ කිස්‌මිං වත්‌ථුස්‌මිං භාසිතං.
විස්‌සජ්‌ජනා – රාජගහෙ භන්‌තෙ ජීවකං කොමාරභච්‌චං ආරබ්‌භ භාසිතං. ජීවකො භන්‌තෙ කොමාරභච්‌චො භගවන්‌තං උපසඞ්‌කමිත්‌වා එතදවොච ‘‘සුතං මෙතං භන්‌තෙ සමණං ගොතමං උද්‌දිස්‌ස පාණං ආරභන්‌ති, තං සමණො ගොතමො ජානං උද්‌දිස්‌ස කතං මංසං පරිභුඤ්‌ජති පටිච්‌ච කම්‌මන්‌ති. යෙ තෙ භන්‌තෙ එවමාහංසු ‘සමණං ගොතමං උද්‌දිස්‌ස පාණං ආරභන්‌ති, තං සමණො ගොතමො ජානං උද්‌දිස්‌ස කතං මංසං පරිභුඤ්‌ජති පටිච්‌ච කම්‌ම’න්‌ති, කච්‌චි තෙ භන්‌තෙ භගවතො වුත්‌තවාදිනො න ච භගවන්‌තං අභූතෙන අබ්‌භාචික්‌ඛන්‌ති, ධම්‌මස්‌ස චානුධම්‌මං බ්‍යාකරොන්‌ති, න ච කොචි සහධම්‌මිකො වාදානුවාදො ගාරය්‌හං ඨානං ආගච්‌ඡතී’’ති. තස්‌මිං භන්‌තෙ වත්‌ථුස්‌මිං භාසිතං.
----------------------------------------------------------------------
මේ සුත්‍ර කොටස තේරුම් ගැනීම සඳහා පාලි වචන වලට තේරුම් කිහිපයක්
උද්දිස්ස - උදෙසා
කම්මන්ත - කම්ම + අන්ත - කර්ම අවසන් කිරීම   
භන්තේ - ස්වාමීනි
පරිභුඤ්‌ජති - පරිභෝජනය
පටිච්ච - දැඩි කැමැත්ත 
ජානං - දැන
භන්තේ - ස්වාමීනි 
තං - ද, ප්‍රශ්නාර්ථය
කතං - කෙසේද?  
---------------------------------------------------------------------------------------------
වඩා නිවැරදිව ජීවක සුත්‍රය ඉදිරිපත් කල යුතු නිසා මාතලේ අලුලෙනේ තිබී ඉංගලන්තයට ගෙනගිය මුල්ම ත්‍රිපිටකය පිටපත අනුසාරයෙන් ඉංග්‍රීසි බසෙන් ලියන ලද ත්‍රිපිටකයෙන් ලබා ගත් ජීවක සුත්‍රයේ  පහතින් දැක්වේ.    
Jīvaka suttaṃ
Evaṃ me sutaṃ ekaṃ samayaṃ bhagavā rājagahe viharati jīvakassa komārabhaccassa ambavane. Atha kho jīvako komārabhacco yena bhagavā tenupasaṅkami upasaṅkamitvā bhagavantaṃ abhivādetvā ekamantaṃ nisīdi. Ekamantaṃ nisinno kho jīvako komārabhacco bhagavantaṃ etadavoca:
Sutaṃ metaṃ bhante, samaṇaṃ gotamaṃ uddissa pāṇaṃ ārabhanti, taṃ samaṇo gotamo jānaṃ uddissakaṭaṃ1 maṃsaṃ paribhuñjati paṭiccakammanti. Ye te bhante evamāhaṃsu: samaṇaṃ gotamaṃ uddissa pāṇaṃ ārabhanti. Taṃ samaṇo gotamo jānaṃ uddissakaṭaṃ maṃsaṃ paribhuñjati paṭiccakammanti. Kacci te bhante bhagavato vuttavādino, na ca bhagavantaṃ abhūtena abbhācikkhanti. Dhammassa cānudhammaṃ byākaronti. Na ca koci sahadhammiko vādānuvādo gārayhaṃ ṭhānaṃ2 āgacchatīti. [PTS Page 369] [\q 369/]
Ye te jīvaka evamāhaṃsu: samaṇaṃ gotamaṃ uddissa pāṇaṃ ārabhanti. Taṃ samaṇo gotamo jānaṃ uddissakaṭaṃ maṃsaṃ paribhuñjati paṭiccakammanti, na me te vuttavādino, abbhācikkhanti ca pana3 mante asatā abhūtena. Tīhi kho ahaṃ jīvaka ṭhānehi maṃsaṃ aparibhoganti vadāmi: diṭṭhaṃ sutaṃ parisaṅkitaṃ, imehi kho ahaṃ jīvaka tīhi ṭhānehi maṃsaṃ aparibhoganti vadāmi. Tīhi kho ahaṃ jīvaka ṭhānehi maṃsaṃ paribhoganti vadāmi: adiṭṭhaṃ asutaṃ aparisaṅkitaṃ, imehi kho ahaṃ jīvaka tīhi ṭhānehi maṃsaṃ paribhoganti vadāmi.
Idha jīvaka, bhikkhu aññataraṃ gāmaṃ vā nigamaṃ vā upanissāya viharati,so mettāsahagatena cetasā ekaṃ disaṃ pharitvā viharati. Tathā dutiyaṃ tathā tatiyaṃ tathā catutthiṃ. Iti uddhamadho tiriyaṃ sabbadhi sabbattatāya4 sabbāvantaṃ lokaṃ mettāsahagatena cetasā vipulena mahaggatena appamāṇena averena abyāpajjhena pharitvā viharati. Tamenaṃ gahapati vā gahapatiputto vā upasaṅkamitvā svātanāya bhattena nimanteti. Ākaṅkhamānova5 jīvaka bhikkhu adhivāseti. So tassā rattiyā accayena pubbanhasamayaṃ nivāsetvā pattacīvaramādāya yena tassa gahapatissa vā gahapatiputtassa vā nivesanaṃ tenupasaṅkamati upasaṅkamitvā paññatte āsane nisīdati. Tamenaṃ so gahapati vā gahapatiputto vā paṇītena piṇḍapātena parivisati. Tassa na evaṃ hoti: sādhu vata māyaṃ gahapati vā gahapatiputto vā paṇītena piṇḍapātena parivisati. Aho vata māyaṃ gahapati vā gahapatiputto vā āyatimpi evarūpena paṇītena piṇḍapātena pariviseyyāti.
-------------------------
1. Uddissakataṃ-machasaṃ 2. Gārayhaṭṭhānaṃ-syā. 3. Abbhācikkhanti ca-machasaṃ. 4. Sabbatthatāya-sīma. 5. Ākaṅkhamāno-syā.
[BJT Page 056] [\x 56/]
Evampissa na hoti. So taṃ piṇḍapātaṃ agathito amucchito anajjhopanno1 ādīnavadassāvī nissaraṇapañño paribhuñjati. Taṃ kimmaññasi jīvaka, api nu so bhikkhu tasmiṃ samaye attavyābādhāya vā ceteti, paravyābādhāya vā ceteti, ubhayavyāvādhāya vā ceteti? No hetaṃ bhante. Nanu so jīvaka bhikkhu tasmiṃ samaye anavajjaṃyeva āhāraṃ āhāreti. Evaṃ bhante. Sutaṃ metaṃ bhante, brahmā mettāvihārīti. Tamme idaṃ bhante bhagavā sakkhidiṭṭho, bhagavā hi bhante mettāvihārīti. Yena kho jīvaka rāgena yena [PTS Page 370] [\q 370/] dosena yena mohena byāpādavā assa, so rāgo so doso so moho tathāgatassa pahīno ucchinnamūlo tālāvatthukato anabhāvakato āyatiṃ anuppādadhammo. Sace kho te jīvakaṃ idaṃ sandhāya bhāsitaṃ, anujānāmi te etanti. Etadeva kho pana me bhante sandhāya bhāsitaṃ.
Idha jīvaka bhikkhu aññataraṃ gāmaṃ vā nigamaṃ vā upanissāya viharati,so karuṇāsahagatena cetasā ekaṃ disaṃ pharitvā viharati. Tathā dutiyaṃ tathā tatiyaṃ tathā catutthiṃ. Iti uddhamadho tiriyaṃ sabbadhi sabbattatāya4 sabbāvantaṃ lokaṃ karuṇāsahagatena cetasā vipulena mahaggatena appamāṇena averena abyāpajjhena pharitvā viharati. Tamenaṃ gahapati vā gahapatiputto vā upasaṅkamitvā svātanāya bhattena nimanteti. Ākaṅkhamānova5 jīvaka bhikkhu adhivāseti. So tassā rattiyā accayena pubbanhasamayaṃ nivāsetvā pattacīvaramādāya yena tassa gahapatissa vā gahapatiputtassa vā nivesanaṃ tenupasaṅkamati upasaṅkamitvā paññatte āsane nisīdati. Tamenaṃ so gahapati vā gahapatiputto vā paṇītena piṇḍapātena parivisati. Tassa na evaṃ hoti: sādhu vata māyaṃ gahapati vā gahapatiputto vā paṇītena piṇḍapātena parivisati. Aho vata māyaṃ gahapati vā gahapatiputto vā āyatimpi evarūpena paṇītena piṇḍapātena pariviseyyāti. Evampissa na hoti. So taṃ piṇḍapātaṃ agathito amucchito anajjhopanno1 ādīnavadassāvī nissaraṇapañño paribhuñjati. Taṃ kimmaññasi jīvaka, api nu so bhikkhu tasmiṃ samaye attavyābādhāya vā ceteti, paravyābādhāya vā ceteti, ubhayavyāvādhāya vā ceteti? No hetaṃ bhante. Nanu so jīvaka bhikkhu tasmiṃ samaye anavajjaṃyeva āhāraṃ āhāreti. Evaṃ bhante. Sutaṃ me taṃ bhante, brahmā mettāvihārīti. Tamme idaṃ bhante bhagavā sakkhidiṭṭho, bhagavā hi bhante karuṇāvihārīti. Yena kho jīvaka rāgena yena dosena yena mohena byāpādavā assa, so rāgo so doso so moho tathāgatassa pahīno ucchinnamūlo tālāvatthukato anabhāvakato āyatiṃ anuppādadhammo. Sace kho te jīvakaṃ idaṃ sandhāya bhāsitaṃ,anujānāmi te etanti. Etadeva kho pana me bhante sandhāya bhāsitaṃ.
Idha jīvaka bhikkhu aññataraṃ gāmaṃ vā nigamaṃ vā upanissāya viharati, so muditāsahagatena cetasā ekaṃ disaṃ pharitvā viharati. Tathā dutiyaṃ tathā tatiyaṃ tathā catutthiṃ. Iti uddhamadho tiriyaṃ sabbadhi sabbattatāya4 sabbāvantaṃ lokaṃ muditāsahagatena cetasā vipulena mahaggatena appamāṇena averena abyāpajjhena pharitvā viharati. Tamenaṃ gahapati vā gahapatiputto vā upasaṅkamitvā svātanāya bhattena nimanteti. Ākaṅkhamānova5 jīvaka bhikkhu adhivāseti. So tassā rattiyā accayena pubbanhasamayaṃ nivāsetvā pattacīvaramādāya yena tassa gahapatissa vā gahapatiputtassa vā nivesanaṃ tenupasaṅkamati upasaṅkamitvā paññatte āsane nisīdati. Tamenaṃ so gahapati vā gahapatiputto vā paṇītena piṇḍapātena parivisati. Tassa na evaṃ hoti: sādhu vata māyaṃ gahapati vā gahapatiputto vā paṇītena piṇḍapātena parivisati. Aho vata māyaṃ gahapati vā gahapatiputto vā āyatimpi evarūpena paṇītena piṇḍapātena pariviseyyāti. Evampissa na hoti. So taṃ piṇḍapātaṃ agathito amucchito anajjhopanno1 ādīnavadassāvī nissaraṇapañño paribhuñjati. Taṃ kimmaññasi jīvaka, api nu so bhikkhu tasmiṃ samaye attavyābādhāya vā ceteti, paravyābādhāya vā ceteti, ubhayavyābādhāya vā ceteti? No hetaṃ bhante. Nanu so jīvaka bhikkhu tasmiṃ samaye anavajjaṃyeva āhāraṃ āhāreti. Evaṃ bhante. Sutaṃ me taṃ bhante, brahmā muditāvihārīti. Tamme idaṃ bhante bhagavā sakkhidiṭṭho, bhagavā hi bhante muditāvihārīti. Yena kho jīvaka rāgena yena dosena yena mohena byāpādavā assa, so rāgo so doso so moho tathāgatassa pahīno ucchinnamūlo tālāvatthukato anabhāvakato āyatiṃ anuppādadhammo. Sace kho te jīvaka idaṃ sandhāya bhāsitaṃ, anujānāmi te etanti. Etadeva kho pana me bhante sandhāya bhāsitaṃ.
Idha jīvaka bhikkhu aññataraṃ gāmaṃ vā nigamaṃ vā upanissāya viharati, so upekkhāsahagatena cetasā ekaṃ disaṃ pharitvā viharati. Tathā dutiyaṃ tathā tatiyaṃ tathā catutthiṃ. Iti uddhamadho tiriyaṃ sabbadhi sabbattatāya4 sabbāvantaṃ lokaṃ upekkhāsahagatena cetasā vipulena mahaggatena appamāṇena averena abyāpajjhena pharitvā viharati. Tamenaṃ gahapati vā gahapatiputto vā upasaṅkamitvā svātanāya bhattena nimanteti. Ākaṅkhamānova5 jīvaka bhikkhu adhivāseti. So tassā rattiyā accayena pubbanhasamayaṃ nivāsetvā pattacīvaramādāya yena tassa gahapatissa vā gahapatiputtassa vā nivesanaṃ tenupasaṅkamati upasaṅkamitvā paññatte āsane nisīdati. Tamenaṃ so gahapati vā gahapatiputto vā paṇītena piṇḍapātena parivisati. Tassa na evaṃ hoti: sādhu vata māyaṃ gahapati vā gahapatiputto vā paṇītena piṇḍapātena parivisati. Aho vata māyaṃ gahapati vā gahapatiputto vā āyatimpi evarūpena paṇītena piṇḍapātena pariviseyyāti. Evampissa na hoti. So taṃ piṇḍapātaṃ agathito amucchito anajjhopanno1 ādīnavadassāvī nissaraṇapañño paribhuñjati. Taṃ kimmaññasi jīvaka, api nu so bhikkhu tasmiṃ samaye attavyābādhāya vā ceteti, paravyābādhāya vā ceteti, ubhayavyāvādhāya vā ceteti? No hetaṃ bhante. Nanu so jīvaka bhikkhu tasmiṃ samaye anavajjaṃyeva āhāraṃ āhāreti. Evaṃ bhante. Sutaṃ me taṃ bhante, brahmā upekkhāvihārīti. Tamme idaṃ bhante bhagavā sakkhidiṭṭho, bhagavā hi bhante upekkhāvihārīti. Yena kho jīvaka rāgena yena dosena yena mohena byāpādavā vihesavā assa; assa, arati vā assa , paṭighavā assa , so rāgo so doso so moho tathāgatassa pahīno ucchinnamūlo tālāvatthukato anabhāvakato āyatiṃ anuppādadhammo. Sace kho te jīvakaṃ idaṃ sandhāya bhāsitaṃ, anujānāmi [PTS Page 371] [\q 371/] te etanti. Etadeva kho pana me bhante sandhāya bhāsitaṃ.
-------------------------
1. Anajjhāpanno-machasaṃ.
[BJT Page 058] [\x 58/]
Yo kho jīvaka tathāgataṃ vā tathāgatasāvakaṃ vā uddissa pāṇaṃ ārabhati. So pañcahi ṭhānehi bahuṃ apuññaṃ pasavati: yampi so1 evamāha: gacchatha amukaṃ nāma pāṇaṃ ānethāti. Iminā paṭhamena ṭhānena bahuṃ apuññaṃ pasavati. Yampi so pāṇo galappavedhakena ānīyamāno dukkhaṃ domanassaṃ paṭisaṃvedeti. Iminā dutiyena ṭhānena bahuṃ apuññaṃ pasavati. Yampi so evamāha: gacchatha imaṃ pāṇaṃ ārabhatāti. Iminā tatiyena ṭhānena bahuṃ apuññaṃ pasavati. Yampi so pāṇo ārabhiyamāno dukkhaṃ domanassaṃ paṭisaṃvedeti. Iminā catutthena ṭhānena bahuṃ apuññaṃ pasavati. Yampi so tathāgataṃ vā tathāgatasāvakaṃ vā akappiyena āsādeti. Iminā pañcamena ṭhānena bahuṃ apuññaṃ pasavati. Yo kho jīvaka tathāgataṃ vā tathāgatasāvakaṃ vā uddissa pāṇaṃ ārabhati. So imehi pañcahi ṭhānehi bahuṃ apuññaṃ pasavatī’ti.
Evaṃ vutte jīvako komārabhacco bhagavantaṃ etadavoca: acchariyambhante, abbhutambhante. Kappiyaṃ vata bhante bhikkhū āhāraṃ āhārenti. Anavajjaṃ vata bhante bhikkhū āhāraṃ āhārenti. Abhikkantaṃ bhante abhikkantaṃ bho gotama abhikkantaṃ bho gotama, seyyathāpi bho gotama nikkujjitaṃ vā ukkujjeyya, paṭicchannaṃ vā vīvareyya,mūḷhassa vā maggaṃ ācikkheyya’ andhakāre vā telapajjotaṃ dhāreyya, ’cakkhumanto rūpāni dakkhintī’ti, evameva bhotā gotamena anekapariyāyena dhammo pakāsito. Esāhaṃ bhavantaṃ gotamaṃ saraṇaṃ gacchāmi dhammañca bhikkhusaṅghañca. Upāsakaṃ maṃ bhavaṃ gotamo dhāretu ajjatagge pāṇupetaṃ saraṇaṃ gatanti.
Jīvakasuttaṃ pañcamaṃ.
-------------------------
1. Yampi so gahapati-machasaṃ.

දිය මස් හා ගොඩ මස් ඇතුළුව සත්ව ආහාර පනීත භෝජන ලෙස විනය පිටකයේ දැක්වෙන ආකාරය

උක්ත මාතෘකාව පිළිබඳව පුළුල්ව විග්‍රහ වන තවත් තැනකි, විනය පිටකයේ පාචිත්තිය පාලියේ භෝජන වර්ගයේ 09 වෙනි ප්‍රණීත භෝජන සික්‍ෂා පදය 
යානි ඛෝපන තානි පණීත භෝජනානි  
සෙය්‍ය​ථදීං, සප්පි, නවන්තං තේලං
මධු, ඵාණිතං
මච්ඡෝ මංසං ඛීරං දධි, 
යෝපන භික්‍ඛු එවරූපනී 
පණීත භෝජනානි 
අගිලානො අත්තතෝ අත්ථාය 
විඤ්ඤපෙත්වා භුඤ්ජෙය්‍ය පාචිත්තියං 

පනීත භෝජන ලෙස දැක්වෙන්නේ ගිතෙල්, වෙඬරු, තලතෙල් ආදී තෙල්, මී පැණී, උක්පැණි, ගොඩමස්, දියමස්, මිදුනු කිරි, දී කිරි වේ.  
යම්කිසි භික්ෂුවක් මෙම පනීත භෝජන තම සුව නොවන රෝගයට තමා විසින් ඉල්ලාගෙන වළඳා නම් පචිති නම් වූ සිකපදයක් කඩ කළේ වෙයි.

මින් කියවෙන්නේ සුව නොවන රෝග පනීත භෝජන වලින් සුව වන බවත් භික්ෂුන් වහන්සේ එවැනි රෝගයක් අතිවිටෙකදී වුවද එම භෝජන ඉල්ලාගෙන් ආහාරයට නොගත යුතු බවයි. පනීත යනු පන + ඉත වේ. සුව නොවන රෝග සුව කල හැකි භෝජන බැවින් පන ඉත හෙවත් පන රකින භෝජන ලෙස මෙම භෝජන හැඳින්විය හැක. 
නොඉල්ලා වළදන්නේ නම් මත්ස්‍ය හා මස් භික්ෂුන්ට කැප බව මෙම සික්ෂා පදයේ හොඳින් පැහැදිලි වේ.


තානි: tani [aor. of tanoti] extended; stretched.තව දුරටත් විග්‍රහ කරන විට
එවරූප: evarūpa [adj.] such; of such form.
පන: Pana (indecl.) [doublet of Sk. puna(ḥ) wiṭh diff. meaning (see puna), cp. Geiger, P.Gr. § 34] adversative & interrogative particle, sometimes (originally, cp. puna "again, further") merely connecting & continuing the story. -- (1) (adversative) but, on the contrary J i.222; ii.159; VvA 79 (correl. with tāva). ca pana "but" J i.152; atha ca pana "and yet" D i.139; J i.279; na kho pana "certainly not" J i.151; vā pana "or else" Vin i.83; Dh 42; Sn 376, 829. -- (2) (in questions) then, now J ii.4 (kiŋ p.), 159 (kahaŋ p.); VvA 21 (kena p.); PvA 27 (katamaŋ p.). -- (3) (conclusive or copulative) and, and now, further, moreover D i.139 (siyā kho p. be it now that . . .); Sn 23, 393, 396, 670; J i.278; 

ඛො: kho [ind.] indeed; really; surely; (an enclictic particle of affirmative and emphasis).
Kho [before vowels often khv'; contr. of khalu=Sk. khalu] an enclitic particle of affirmation & emphasis: indeed, really, surely; in narration: then, now (cp. kira); in question: then, perhaps, really. Def. as adhikār' antara -- nidassan' atthe nipāto KhA 113; as avadhāraṇaŋ (affirmative particle) PvA 11, 18. -- A few of its uses are as foll.: abhabbo kho Vin i.17; pasādā kho D ii.155. After pron.: mayhaŋ kho J i.279; ete kho Vin i.10; idaŋ kho ibid.; so ca kho J i.51; yo kho M i.428; -- After a negation: na kho indeed not J ii.111; no ca khv' āssa A v.195; mā kho J i.253; -- Often combd with pana: na sakkhā kho pana "is it then not possible" J i.151; api ca kho pana J i.253; siyā kho pana D ii.154; -- Following other particles. esp. in aoristic narration: atha kho (extremely frequent); tatra kho; tâpi kho; api ca kho; evaŋ bhante ti kho; evaŋ byā kho Vin iv.134; Dh i.27, etc. -- In interr. sentences it often follows nu: kin nu kho J i.279; atthi nu kho J iii.52; kahan nu kho J i.255.

යො: yo [nom. sin. of ya] any person; whoever.


පාචිත්තිය: Pācittiya

One of the two main divisions of the Sutta Vibhanga of the Vinaya Pitaka.
It contains Vinaya rules connected with the Pātimokkha, the violation of which can be expiated in some way.
Pācittiya (adj.) [most likely prāk+citta+ika, i. e. of the nature of directing one's mind upon, cp. pabbhāra= *prāg+bhāra. So expld also by S. Lévi J.As. x.20, p. 506. Geiger, P.Gr. § 27, n. 1 inclines to etym. prāyaś+cittaka] requiring expiation, expiatory Vin i.172, 176; ii.242, 306 sq.; iv.1 sq., 258 sq.; A ii.242 (dhamma); Vism 22. -- It is also the name of one of the books of the Vinaya (ed. Oldenberg, vol. iv.). See on term Vin. Texts i.18, 32, 245.

විඤ්ඤති: viññatti [f.] intimation; information.
viññatti: (lit. 'making known') 'intimation', is an Abhidhamma term for bodily expression (kāya-viññattiand verbal expression (vacī-viññatti), both belonging to the corporeality-group. They are produced by the co-nascent volition, and are therefore, as such, purely physical and not to be confounded with kamma (q.v.), which as such is something mental. Cf. Kath. 80, 100, 101, 103, 194 (s. Guide V). - (App.).
 "One speaks of 'bodily expression', because it makes known an intention by means of bodily movement, and can itself be understood by the bodily movement which is said to be corporeal.

" 'Verbal expression' is so called because it makes known an intention by means of a speech-produced noise" (Vis.M. XIV).
Viññatti (f.) [fr. viññāpeti] intimation, giving to under- stand, information; begging or asking by intimation or hinting (a practice forbidden to the bhikkhu) Vini.72 (˚bahula, intent on . . .); iii.144 sq. (id.); iv.290; J iii.72 (v. nāma na vaṭṭati, is improper); Vbh 13; Vism 41 (threefold: nimitta˚, obhāsa˚, parikathā; as t. t., cp. Cpd. 1201: medium of communication); Miln 343, 370; DhA ii.21 (viññattiŋ katvā bhuñjituŋ na vaṭṭati); PvA 146. -- Two kinds of viññatti are generally distinguished, viz. kāya˚ and vacī˚, or intimation by body (gesture) and by voice: Dhs 665, 718; Miln 229 sq.; Vism 448, 530, 531. Cp. Cpd. 22, 264.

ගිලානෝ: රෝගීව